"AdServices Topics API වෙත ප්‍රවේශ වන්න" "AdServices Topics API වෙත ප්‍රවේශ වීමට යෙදුමකට ඉඩ දෙයි." "AdServices Attribution API වෙත ප්‍රවේශ වන්න" "AdServices Attribution API වෙත ප්‍රවේශ වීමට යෙදුමකට ඉඩ දෙයි." "AdServices Custom Audience API වෙත ප්‍රවේශ වන්න" "AdServices Custom Audience API වෙත ප්‍රවේශ වීමට යෙදුමකට ඉඩ දෙයි." "AdId API වෙත ප්‍රවේශ වන්න" "AdId API වෙත ප්‍රවේශ වීමට යෙදුමකට ඉඩ දෙයි." "AdServices Consent API වෙත ප්‍රවේශ වන්න" "AdServices Consent API වෙත ප්‍රවේශ වීමට යෙදුමකට ඉඩ දෙයි." "Ad ID API වෙත ප්‍රවේශ වන්න" "Ad ID API වෙත ප්‍රවේශ වීමට යෙදුමකට ඉඩ දෙයි." "App Set ID API වෙත ප්‍රවේශ වන්න" "App Set ID API වෙත ප්‍රවේශ වීමට යෙදුමකට ඉඩ දෙයි." "Consent Service API වෙත ප්‍රවේශ වන්න" "Consent Service API වෙත ප්‍රවේශ වීමට යෙදුමකට ඉඩ දෙයි." "AdService හි සක්‍රිය කිරීමේ තත්ත්වය වෙනස් කිරීමේ API වෙත ප්‍රවේශය" "AdService හි සක්‍රිය කිරීමේ තත්ත්වය වෙනස් කිරීමේ API වෙත ප්‍රවේශ වීමට යෙදුමකට ඉඩ දෙයි." "AdService හි සක්‍රිය කිරීමේ තත්ත්ව API වෙත ප්‍රවේශය" "AdService හි සක්‍රිය කිරීමේ තත්ත්ව API වෙත ප්‍රවේශ වීමට යෙදුමකට ඉඩ දෙයි." "AdServicesManager හි API වෙත ප්‍රවේශ වන්න" "යෙදුමට AdServicesManager හි API වෙත ප්‍රවේශ වීමට ඉඩ දෙයි." "Android පද්ධතිය" "Android හි දැන්වීම් පෞද්ගලිකත්ව බීටා හා එක් වන්න" "Android යෙදුම්වලට ඔබට දැන්වීම් පෙන්වීමට වඩා පෞද්ගලික ක්‍රම ගවේෂණ කරයි" "තව දැන ගන්න" "Android හි දැන්වීම් පෞද්ගලිකත්ව බීටා" "අලුත් මොනවාද" "පෞද්ගලිකත්ව වැලිපෙට්ටිය තුළ ඇති නව පෞද්ගලිකත්ව විශේෂාංග යෙදුම්වලට ඔබට අදාළ දැන්වීම් පෙන්වීමට ඉඩ දෙන නමුත් එම යෙදුම්වලට වෙනත් සංවර්ධකයින්ගේ වෙබ් අඩවි හා යෙදුම් මත ඔබේ ක්‍රියාකාරකම් පිළිබඳ දැන ගත හැකි දේ සීමා කරයි." "එය ක්‍රියා කරන ආකාරය" "සහභාගී වන ආකාරය" "බීටා ක්‍රියාත්මක කිරීම යෙදුම්වලට ඔබට වෙළඳ දැන්වීම් පෙන්විය හැකි මෙම නව වඩා පෞද්ගලික ක්‍රම පරීක්ෂා කිරීමට ඉඩ සලසයි. ඔබට ඕනෑම මොහොතක ඔබේ පෞද්ගලිකත්ව සැකසීම් වෙතින් බීටා ක්‍රියා විරහිත කළ හැක." "එපා ස්තුතියි" "ක්‍රියාත්මක කරන්න" "තව" "සහභාගී වීම වෙනුවෙන් ඔබට ස්තුතියි" "ඔබ Android වෙළෙඳ දැන්වීම් පෞද්ගලිකත්ව බීටාවල කොටසකි. ඔබේ උපාංගය සඳහා පෞද්ගලිකත්ව වැලිපෙට්ටිය සක්‍රීයයි.\n\nඔබට ඕනෑම මොහොතක ඔබේ පෞද්ගලිකත්ව සැකසීම් වෙතින් වැඩි විස්තර දැන ගැනීමට හෝ බීටා අක්‍රිය කළ හැක." "ඔබ සහභාගී නොවීමට තෝරා ගෙන ඇත" "ඔබේ ප්‍රතිචාරය සඳහා ස්තුතියි. පෞද්ගලිකත්ව වැලිපෙට්ටිය ඔබේ උපාංගය සඳහා අක්‍රියයි.\n\nඔබ ඔබේ අදහස වෙනස් කරගතහොත් හෝ වැඩි විස්තර දැන ගැනීමට වුවමනා නම්, ඔබේ පෞද්ගලිකත්ව සැකසීම් වෙත යන්න." "පෞද්ගලිකත්ව සැකසීම්" "තේරුණා" "ඔබ බීටාවේ කොටසකි" "ඔබේ උපාංගය සඳහා පෞද්ගලිකත්ව වැලිපෙට්ටිය ක්‍රියාත්මක අතර, යෙදුම් ඔබට වෙළඳ දැන්වීම් පෙන්වීමට, මෙම නව වඩා පෞද්ගලික ක්‍රම පරීක්ෂා කළ හැක. ඔබට ඕනෑම මොහොතක ඔබේ පෞද්ගලිකත්ව සැකසීම් වෙතින් බීටා ක්‍රියා විරහිත කළ හැක." "තේරුණා" "Android හි පෞද්ගලිකත්ව වැලිපෙට්ටිය යෙදුම් ඔබට ඔබ කැමති වීමට ඉඩ ඇති දැන්වීම් පෙන්වීමට භාවිත කළ හැකි නව විශේෂාංග සපයයි. මෙම තාක්ෂණ උපාංග හැඳුනුම්කාරක භාවිත කරන්නේ නැත.\n\n Android සහ ඔබේ උපාංගවලට ඔබ උනන්දුව දැක්වීමට ඉඩ ඇති වෙළෙඳ දැන්වීම් වර්ග අනුමාන කළ හැකි අතර එම ලැදිකම් ඔබේ උපාංගය මත තාවකාලිකව සුරැකිය හැක. මෙය වෙනත් සංවර්ධකයින්ගේ වෙබ් අඩවි හා යෙදුම් හරහා ඔබේ ක්‍රියාකාරකම් නිරීක්ෂණ කිරීමෙන් තොරව යෙදුම්වලට ඔබට ඔබ කැමති වීමට ඉඩ ඇති දැන්වීම් පෙන්වීමට ඉඩ ලබා දෙයි." "පෞද්ගලිකත්ව වැලිපෙට්ටිය මගින් දැන්වීම් පුද්ගලායනය" "•  Android මගින් අනුමාන කරන ලද ලැදිකම්" "Android ඔබ භාවිත කරන යෙදුම්වලට අනුව ඔබගේ ප්‍රමුඛත ම ලැදිකම් අනුමාන කරයි, උදාහරණ වශයෙන් \"ක්‍රීඩා\" හෝ \"සංචාර\".\n\nපසුව, යෙදුමක් එම ලැදිකම් ඔබට ඉතා අදාළ දැන්වීම් පෙන්වීමට යොදා ගන්නා ලෙස Android වෙතින් ඉල්ලිය හැක.\n\nඔබට ඔබේ පෞද්ගලිකත්ව සැකසීම් තුළ වත්මන් ලැදිකම්වල ලැයිස්තුවක් බැලීමට හා ඔබ අකමැති යමක් නම් ඉවත් කිරීමට පුළුවනි." "•  යෙදුම් මගින් අනුමාන කරන ලද ලැදිකම්" "යෙදුම් ඔබේ ලැදිකම් අනුමාන කර ඒවා තාවකාලිකව Android සමග සුරැකිය හැක. උදාහරණ ලෙස, ඔබ දිවීමේ දී පළඳින සපත්තු මිල දී ගැනීමට භාවිතා කරන යෙදුමක් ඔබේ ලැදිකම \"මැරතන් දිවීම\" ලෙස අනුමාන කළ හැක.\n\nපසුව, මෙම ලැදිකම්වලට අනුව වෙනත් යෙදුමක් මැරතන්වලට අදාළ දැන්වීමක් පෙන්විය හැක.\n\nඔබේ පෞද්ගලිකත්ව සැකසීම් තුළ ඔබට සුරැකි ලැදිකම් ඇති යෙදුම් ලැයිස්තුව කළමනා කළ හැක." "නව දැන්වීම් පෞද්ගලිකත්ව විශේෂාංග" "දැන්වීම් මාතෘකා සහ නව පාලනයන් ඔබ දකින දැන්වීම්වලට වඩා වැඩි තේරීමක් ලබා දෙයි" "නව දැන්වීම් පෞද්ගලිකත්ව විශේෂාංග දැන් තිබේ" "Android ඔබ මෑතක දී භාවිතා කළ යෙදුම් මත පදනම්ව උනන්දුවක් දක්වන මාතෘකා සටහන් කරයි. එසේම, ඔබ භාවිතා කරන යෙදුම්වලට ඔබ කැමති දේ තීරණය කළ හැක. පසුව, ඔබට පෞද්ගලීකරණය කළ දැන්වීම් පෙන්වීමට යෙදුම්වලට මෙම තොරතුරු විමසා සිටිය හැක. ඔබට දැන්වීම් පෙන්වීමට භාවිතා කරන මාතෘකා සහ යෙදුම් තෝරා ගත හැක." "වෙළඳ දැන්වීමක කාර්ය සාධනය මැනීම සඳහා, යෙදුම් අතර සීමිත දත්ත වර්ග බෙදා ගනී." "Android හි දැන්වීම් පිළිබඳව වැඩිදුර" "වඩාත් ප්‍රයෝජනවත් දැන්වීම්" "ඔබ දකින දැන්වීම් පෞද්ගලීකරණය කිරීමට උදවු කිරීමට යෙදුම්වලට Android තොරතුරු විමසා සිටිය හැක." "•  Android ඔබ මෑතක දී භාවිතා කළ යෙදුම් මත පදනම්ව උනන්දුවක් දක්වන මාතෘකා සටහන් කරයි." "•  ඔබ භාවිතා කරන යෙදුම්වලට ඔබ ඒවා භාවිතා කරන ආකාරය මත පදනම්ව ඔබ කැමති දේ තීරණය කළ හැක. උදාහරණයක් ලෙස, ඔබ දිගු දුර දුවන සපත්තු අලෙවි කරන යෙදුමක් භාවිතා කරන්නේ නම්, ඔබ මැරතන් දිවීමට කැමති බව යෙදුම තීරණය කරයි." "පසුව, ඔබ භාවිත කරන යෙදුමකට මෙම තොරතුරු විමසා සිටිය හැක — ඔබේ දැන්වීම් මාතෘකා හෝ ඔබ භාවිතා කළ යෙදුම් මගින් යෝජනා කළ දැන්වීම්." "Android ස්වයංව මාතෘකා සහ යෙදුම්-යෝජිත දත්ත නිතිපතා මකා දමයි. ඔබට යෝජනා කිරීමට අවශ්‍ය නොවන විශේෂිත මාතෘකා සහ යෙදුම් අවහිර කිරීමට ද හැක." "දැන්වීමක් කෙතරම් හොඳින් ක්‍රියාත්මක වේ ද යන්න මැන බැලීම" "ඔබ භාවිතා කරන යෙදුම්වලට ඒවායේ දැන්වීම්වල කාර්ය සාධනය මැනීමට උදවු කිරීමට Android වෙතින් තොරතුරු විමසා සිටිය හැක. ඔබට දැන්වීමක් පෙන්වූ දවසේ වේලාව වැනි සීමිත දත්ත වර්ග එකතු කිරීමට Android යෙදුම්වලට ඉඩ දෙයි." "නව දැන්වීම් රහස්‍යතා විශේෂාංග උත්සාහ කරන්න" "දැන්වීම් මාතෘකා ඔබ දකින දැන්වීම්වලට වඩා වැඩි තේරීමක් ලබා දෙයි" "විස්තර බලන්න" "නව දැන්වීම් පෞද්ගලිකත්ව විශේෂාංග උත්සාහ කරන්න" "Android ඔබ දකින දැන්වීම්වලට වඩා වැඩි තේරීමක් ලබා දෙන නව පෞද්ගලිකත්ව විශේෂාංග දියත් කරයි." "දැන්වීම් මාතෘකා ඔබේ අනන්‍යතාවය සහ ඔබේ යෙදුම් භාවිතය පිළිබඳ තොරතුරු ආරක්ෂා කරන අතරම ඔබට අදාළ දැන්වීම් පෙන්වීමට යෙදුම්වලට උදවු කරයි. Android හට ඔබ මෑතක දී භාවිතා කළ යෙදුම් මත පදනම්ව උනන්දුවක් දක්වන මාතෘකා සටහන් කළ හැක. පසුව, ඔබ භාවිතා කරන යෙදුමකට ඔබ දකින දැන්වීම් පෞද්ගලීකරණය කිරීමට අදාළ මාතෘකා සඳහා Android විමසා සිටිය හැක." "ඔබට ඔබේ උපාංග සැකසීම් තුළ දැන්වීම් මාතෘකා දැකීමට සහ ඔබට යෙදුම් සමග බෙදා ගැනීමට අවශ්‍ය නොවන ඒවා අවහිර කිරීමට හැක. Android දැන්වීම් මාතෘකා නිතිපතා ස්වයංව ද මකා දමයි." "ඔබට ඕනෑම වේලාවක පෞද්ගලිකත්ව සැකසීම් තුළ ඔබේ අදහස වෙනස් කළ හැක." "දැන්වීම් මාතෘකා පිළිබඳව වැඩිදුර" "Android ඔබේ දත්ත ආරක්ෂා කරන ආකාරය ගැන අප ""පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය"" තුළින් තව දැන ගන්න." "එය අත්හදා බලන්න" "•  භාවිතා කරන දත්ත" "ඔබේ දැන්වීම් මාතෘකා ඔබ මෙම උපාංගයේ මෑතක දී භාවිතා කළ යෙදුම් සහ ඔබ ඒවා කොපමණ නිතර භාවිත කරන ආකාරය මත පදනම් වේ." "•  අප මෙම දත්ත භාවිතා කරන ආකාරය" "ඔබ ඔබේ යෙදුම් භාවිතා කරන විට Android උනන්දුවක් දක්වන මාතෘකා සටහන් කරයි. මාතෘකා ලේබල පූර්ව නිර්වචනය කර ඇති අතර කලා සහ විනෝදාස්වාදය, සාප්පු සවාරි, සහ ක්‍රීඩා වැනි දේ ඇතුළත් වේ. පසුව, ඔබ භාවිතා කරන යෙදුමකට ඔබ දකින දැන්වීම් පෞද්ගලීකරණය කිරීමට ඔබගේ මාතෘකා කිහිපයක් (නමුත් ඔබේ යෙදුම් භාවිතය හෝ අනන්‍යතාවය පිළිබඳ දත්ත නොවේ) Android වෙතින් විමසා සිටිය හැක." "•  ඔබට ඔබේ දත්ත කළමනාකරණය කළ හැකි ආකාරය" "Android ස්වයංව මාතෘකා නිතිපතා මකා දමයි. ඔබ යෙදුම් දිගටම භාවිතා කරන විට, මාතෘකාවක් ලැයිස්තුවේ නැවත දිස් විය හැක. ඔබට Android යෙදුම් සමග බෙදා ගැනීමට අවශ්‍ය නැති මාතෘකා අවහිර කිරීමටත්, පෞද්ගලිකත්ව සැකසීම් තුළ ඕනෑම වේලාවක දැන්වීම් මාතෘකා ක්‍රියා විරහිත කිරීමටත් හැක." "ඔබට රහස්‍යතා සැකසීම් තුළ වෙනස්කම් සිදු කළ හැක." "වෙනත් දැන්වීම් පෞද්ගලිකත්ව විශේෂාංග දැන් තිබේ" "Android ඔබට පෞද්ගලීකරණය කළ දැන්වීම් පෙන්වන විට යෙදුම්වලට ඔබ පිළිබඳව ඉගෙන ගත හැකි දේ සීමා කිරීමට නව ක්‍රම ද පිරිනමයි." "•  යෙදුම්-යෝජිත දැන්වීම් ඔබට අදාළ දැන්වීම් පෙන්වීමට යෙදුම් සබල කරන අතරේ ඔබේ අනන්‍යතාවය සහ ඔබේ යෙදුම් භාවිතය පිළිබඳ තොරතුරු ආරක්ෂා කිරීමට උදවු කරයි. ඔබේ ක්‍රියාකාරකම් මත පදනම්ව, ඔබ භාවිතා කරන යෙදුමකට වෙනත් යෙදුම්වල අදාළ දැන්වීම් යෝජනා කළ හැක. ඔබට යෙදුම් ලැයිස්තුවක් දැකීමට සහ පෞද්ගලිකත්ව සැකසීම් තුළ ඒවා යෝජනා කිරීමෙන් අවහිර කළ හැක." "•  දැන්වීම් මිනුම සමගින්, ඔබට දැන්වීමක් පෙන්වූ දවසේ වේලාව වැනි, ඔවුන්ගේ දැන්වීම්වල කාර්ය සාධනය මැනීමට යෙදුම් අතර සීමිත දත්ත වර්ග බෙදා ගනී." "යෙදුම්-යෝජිත දැන්වීම් සහ දැන්වීම් මැනීම පිළිබඳ වැඩිදුර" "යෙදුම්-යෝජිත දැන්වීම්" "•  භාවිතා කරන දත්ත" "ඔබ මෙම උපාංගයෙහි භවිතා කරන යෙදුමක ඔබේ ක්‍රියාකාරකම්." "•  යෙදුම් මෙම දත්ත භාවිතා කරන ආකාරය" "යෙදුම්වලට ඔබ කැමති දේවල් ගැන Android සමග තොරතුරු ගබඩා කළ හැක. උදාහරණයක් ලෙස, ඔබ මැරතන් පුහුණුව පිළිබඳ යෙදුමක් භාවිතා කරන්නේ නම්, ඔබ දුවන සපත්තුවලට කැමති බව යෙදුම තීරණය කරයි. පසුව, ඔබ වෙනත් යෙදුමක් භාවිතා කරන්නේ නම්, එම යෙදුමට පළමු යෙදුම මගින් යෝජනා කරන ලද දුවන සපත්තු සඳහා දැන්වීමක් පෙන්විය හැක." "•  ඔබට ඔබේ දත්ත කළමනාකරණය කළ හැකි ආකාරය" "Android යෙදුම්-යෝජිත දත්ත නිතිපතා ස්වයංව මකා දමයි. ඔබ නැවත භාවිතා කරන යෙදුමක් ලැයිස්තුවෙහි නැවත දිස් විය හැක." "ඔබට ඔබ වෙනුවෙන් දැන්වීම් යෝජනා කිරීමෙන් යෙදුමක් අවහිර කිරීමට, සියලු දැන්වීම්-යෝජනා දත්ත යළි සැකසීමට, හෝ පෞද්ගලිකත්ව සැකසීම් තුළ ඕනෑම වේලාවක යෙදුම්-යෝජිත දැන්වීම් ක්‍රියා විරහිත කිරීමට ද හැක." "ඔබ භාවිතා කරන යෙදුම්වලට ඒවායේ දැන්වීම්වල කාර්ය සාධනය මැනීමට උදවු වන තොරතුරු සඳහා Android වෙතින් විමසා සිටිය හැක. Android යෙදුම්වලට එකිනෙකා සමග බෙදා ගත හැකි තොරතුරු සීමා කිරීමෙන් ඔබේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරයි." "නව දැන්වීම් පෞද්ගලිකත්ව විශේෂාංග දැන් තිබේ" "ඔබේ අනන්‍යතාවය ආරක්ෂා කරන අතරේ ඔබ දකින දැන්වීම්වලට වඩා වැඩි තේරීමක් ලබා ගන්න" "නව දැන්වීම් පෞද්ගලිකත්ව විශේෂාංග දැන් තිබේ" "ඒවා ඔබට පෞද්ගලීකරණය කළ දැන්වීම් පෙන්වන විට යෙදුම්වලට ඔබ ගැන ඉගෙන ගත හැකි දේ සීමා කිරීමට Android නව ක්‍රම දියත් කරයි." "•  යෙදුම්-යෝජිත දැන්වීම් සමග, නව පෞද්ගලිකත්ව විශේෂාංග ඔබට අදාළ දැන්වීම් පෙන්වීමට යෙදුම් සබල කරන අතරම ඔබේ අනන්‍යතාව සහ ඔබේ යෙදුම් භාවිතය පිළිබඳ තොරතුරු ආරක්ෂා කිරීමට උදවු කරයි. ඔබේ ක්‍රියාකාරකම් මත පදනම්ව, ඔබ භාවිතා කරන යෙදුමකට වෙනත් යෙදුම්වල අදාළ දැන්වීම් යෝජනා කළ හැක. ඔබට යෙදුම් ලැයිස්තුවක් දැකීමට සහ පෞද්ගලිකත්ව සැකසීම් තුළ ඒවා යෝජනා කිරීමෙන් අවහිර කළ හැක." "•  දැන්වීම් මිනුම සමගින්, ඔබට දැන්වීමක් පෙන්වූ දවසේ වේලාව වැනි, ඔවුන්ගේ දැන්වීම්වල කාර්ය සාධනය වටහා ගැනීමට යෙදුම් අතර සීමිත දත්ත වර්ග බෙදා ගනී." "මෙම උපාංගයෙහි යෙදුමක ඇති ඔබේ ක්‍රියාකාරකම් දැන්වීම් යෝජනා කිරීමට භාවිතා කළ හැක." "වෙනත් දැන්වීම් පෞද්ගලිකත්ව විශේෂාංගය ක්‍රියාත්මක කරන්න" "ඔබ දකින දැන්වීම්වලට වඩා වැඩි තේරීමක් ලබා දෙන නව පෞද්ගලිකත්ව විශේෂාංගයක් ද Android විසින් පිරිනමයි." "දැන්වීම් මාතෘකා ඔබේ අනන්‍යතාවය සහ ඔබේ යෙදුම් භාවිතය පිළිබඳ තොරතුරු ආරක්ෂා කරන අතරම ඔබට අදාළ දැන්වීම් පෙන්වීමට යෙදුම්වලට උදවු කරයි. Android හට ඔබ මෑතක දී භාවිතා කළ යෙදුම් මත පදනම්ව උනන්දුවක් දක්වන මාතෘකා සටහන් කළ හැක. පසුව, ඔබ භාවිතා කරන යෙදුමකට ඔබට වඩාත් අදාළ දැන්වීම් පෙන්වීමට අදාළ මාතෘකා සඳහා Android වෙතින් විමසිය හැක." "ඔබට ඔබේ පෞද්ගලිකත්ව සැකසීම් තුළ දැන්වීම් මාතෘකා දැකීමට සහ ඔබට යෙදුම් සමග බෙදා ගැනීමට අවශ්‍ය නොවන ඒවා අවහිර කිරීමට හැක. Android දැන්වීම් මාතෘකා නිතිපතා ස්වයංව ද මකා දමයි." "එය ක්‍රියාත්මක කරන්න" "නව දැන්වීම් පෞද්ගලිකත්ව විශේෂාංග දැන් තිබේ" "දැන්, ඔබේ අනන්‍යතාවය ආරක්ෂා කරන අතරේ ඔබ දකින දැන්වීම්වලට වඩා වැඩි තේරීමක් තිබේ" "නව දැන්වීම් පෞද්ගලිකත්ව විශේෂාංග දැන් තිබේ" "Android දැන් ඔබ දකින දැන්වීම්වලට වඩා වැඩි තේරීමක් ලබා දෙන නව පෞද්ගලිකත්ව විශේෂාංග පිරිනමයි." "මීළඟ" "පෞද්ගලිකත්ව වැලිපෙට්ටිය" "Android හි දැන්වීම් පෞද්ගලිකත්ව බීටාවට සහභාගී වන්න" "පෞද්ගලිකත්ව වැලිපෙට්ටිය" "Android මගින් අනුමාන කරන ලද ලැදිකම්" "ලැදිකම් අනුමාන කරන යෙදුම්" "දැන්වීම් මිනුම" "යෙදුම්වලට ඒවායේ දැන්වීම්වල ඵලදායීත්වය මැනීමට පෞද්ගලිකත්ව වැලිපෙට්ටිය භාවිත කළ හැක. මෙය කිරීමට, දැන්වීම්කරුවන්ට තම දැන්වීම් සහ යෙදුම් අතර ඔබේ අන්තර්ක්‍රියා පිළිබඳව Android වෙත තාවකාලිකව දත්ත සුරැකිය හැක. ඔවුන්ට සුරැකිය හැකි දත්ත ප්‍රමාණයට සීමා පනවා ඇති අතර ක්‍රමවත් ලෙස මකා දැමේ.\n\nඔබට පෞද්ගලිකත්ව වැලිපෙට්ටිය අක්‍රිය කිරීමෙන් ඕනෑම මොහොතක මෙම දත්ත මැකිය හැක." "Android ඔබ භාවිත කරන යෙදුම්වලට අනුව ඔබේ ප්‍රමුඛත ම ලැදිකම් වරින් වර අනුමාන කරයි. යෙදුම් ඔබට ඉතා අදාළ දැන්වීම් පෙන්වීම සඳහා එකී ලැදිකම් භාවිත කරන ලෙස Android වෙත පැවසිය හැක.\n\nඔබ විසින් ලැදිකමක් අවහිර කළහොත්, ඔබ එය අනවහිර කරන තෙක් නැවතත් ලැයිස්තුවට එක් කරනු නොලැබේ. ඔබ තවමත් යම් අදාළ දැන්වීම් දැකිය හැක." "අවහිර කරන්න" "අවහිර නොකරන්න" "ඔබ අවහිර කර ඇති ලැදිකම්" "ලැදිකම් සියල්ල යළි සකසන්න." "මේ මොහොතේ පෙන්වීමට ලැදිකම් කිසිවක් නැත." "මේ මොහොතේ පෙන්වීමට මාතෘකා නැත.\n""දැන්වීම් මාතෘකා"" පිළිබඳව තව දැන ගන්න" "පෞද්ගලිකත්ව වැලිපෙට්ටිය" "Android හි දැන්වීම් පෞද්ගලිකත්ව බීටා යෙදුම් ඔබට ඔබ කැමති වීමට ඉඩ ඇති දැන්වීම් පෙන්වීමට භාවිත කළ හැකි නව විශේෂාංග සපයයි. මෙම තාක්ෂණයන් මගින් උපාංග හැඳුනුම්කාරක භාවිතා නොකරයි.\n\nAndroid හට ඔබ උනන්දුවක් දැක්වීමට ඉඩ ඇති ආකාරයේ වෙළෙඳ දැන්වීම් අනුමාන කර ඒවා තාවකාලිකව ඔබේ උපාංගය මත සුරැකිය හැක. මින් වෙනත් සංවර්ධකයන්ගේ වෙබ් අඩවි හරහා ඔබේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය නොකර ඔබට අදාළ වෙළෙඳ දැන්වීම් පෙන්වීමට යෙදුම්වලට ඉඩ ලබා දේ." "ඔබට අවහිර කළ ලැදිකම් කිසිවක් නැත" "අවහිර කළ මාතෘකා නැත" "අවහිර කළ මාතෘකා බලන්න" "රුචිකත්වයන් යළි සකසයි" "මාතෘකා යළි සකසන ලදි" "යෙදුම් ඔබේ ලැදිකම් අනුමාන කර ඒවා තාවකාලිකව Android සමග සුරැකිය හැක. පසුව වෙනත් යෙදුමක් මෙම ලැදිකම්වලට අනුව ඔබට දැන්වීමක් පෙන්විය හැක.\n\nඔබ යෙදුමක් අවහිර කළහොත්, එය තවදුරටත් ලැදිකම් අනුමාන නොකරයි. ඔබ එය අනවහිර කරන තුරු එය මෙම යෙදුම් ලැයිස්තුවට එක් නොකෙරේ. දැනටමත් යෙදුම මගින් අනුමාන කර ඇති ලැදිකම් මකා දැමෙන නමුත් ඔබ තවදුරටත් යම් අදාළ දැන්වීම් දැකීමට ඉඩ ඇත." "ඔබ අවහිර කළ යෙදුම්" "අවහිර කළ යෙදුම් බලන්න" "යෙදුම් මගින් අනුමාන කරන ලද ලැදිකම් යළි සකසන්න" "මේ මොහොතේ කිසිදු යෙදුමක් ඔබ වෙනුවෙන් ලැදිකම් ජනනය නොකරයි" "මේ මොහොතේ පෙන්වීමට යෙදුම් නැත. \n""යෙදුම්-යෝජිත දැන්වීම්"" පිළිබඳව තව දැන ගන්න" "පෞද්ගලිකත්ව වැලිපෙට්ටිය" "Android හි දැන්වීම් පෞද්ගලිකත්ව බීටා යෙදුම් ඔබට ඔබ කැමති වීමට ඉඩ ඇති දැන්වීම් පෙන්වීමට භාවිත කළ හැකි නව විශේෂාංග සපයයි. මෙම තාක්ෂණයන් මගින් උපාංග හැඳුනුම්කාරක භාවිතා නොකරයි.\n\nයෙදුම්වලට ඔබ උනන්දුවක් දැක්විය හැකි වෙළෙඳ දැන්වීම් වර්ග අනුමාන කර, ඒවා තාවකාලිකව ඔබේ උපාංගයේ සුරැකිය හැක. මින් වෙනත් සංවර්ධකයන්ගේ වෙබ් අඩවි හරහා ඔබේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය නොකර ඔබට අදාළ වෙළෙඳ දැන්වීම් පෙන්වීමට යෙදුම්වලට ඉඩ ලබා දේ." "ඔබට අවහිර කළ යෙදුම් නැත" "අවහිර කළ යෙදුම් නැත" "දැන්වීම් මැනීමට ඉඩ දෙන්න" "යෙදුම් සහ වෙළඳ ප්‍රචාරකයන්ට ඔවුන්ගේ දැන්වීම්වල ක්‍රියාකාරීත්වය මැනීමට උදවු වන Android වෙතින් තොරතුරු ඉල්ලා සිටිය හැක.\n\nදැන්වීම් මිනුම් දත්ත ඔබේ උපාංගයෙන් නිතිපතා මකනු ලැබේ." "මිනුම් දත්ත යළි සකසන්න" "යෙදුම්වලට එකිනෙක සමග බෙදා ගත හැකි තොරතුරු සීමා කිරීමෙන් Android ඔබේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරයි. ඔබේ අනන්‍යතාව ආරක්ෂා කිරීමට ප්‍රමාදයකින් වාර්තා යවනු ලැබේ.\n\nඔබේ බ්‍රවුසරයට සමාන සැකසීමක් තිබේවි. Android සහ ඔබේ බ්‍රවුසරය යන දෙක ම සඳහා දැන්වීම් මැනීම සක්‍රීය නම්, සමාගමකට ඔබ භාවිත කරන යෙදුම් සහ ඔබ පිවිසෙන අඩවි අතර දැන්වීමක සඵලතාව මැනිය හැකි වේවි. ඔබේ බ්‍රවුස් කිරීමේ ඉතිහාසය ඔබේ උපාංගය මත පෞද්ගලිකව තබනු ලැබේ.\n\nඅප ""පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය"" තුළින් Android ඔබේ දත්ත ආරක්ෂා කරන ආකාරය ගැන තව දැන ගන්න." "දැන්වීම් මිනුම් දත්ත යළි සකසන ලදි" "අවලංගු කරන්න" "රහස්‍යතා සෑන්ඩ්බොක්ස් ක්‍රියාවිරහිත කරන්න ද?" "ඔබ ඔබේ අදහස වෙනස් කරන්නේ නම් හෝ Android හි දැන්වීම් රහස්‍යතා බීටා ගැන තව දැන ගැනීමට අවශ්‍ය නම්, ඔබේ රහස්‍යතා සැකසීම් වෙත යන්න" "ක්‍රියාවිරහිත කරන්න" "%1$s අවහිර කරන්න ද?" "මෙම මාතෘකාව අවහිර කරනු ලබන අතර ඔබ එය නැවත එක් කරන්නේ නම් මිස නැවත ඔබේ ලැයිස්තුවට එක් නොකරනු ඇත. ඔබ තවමත් යම් අදාළ දැන්වීම් දැකිය හැක." "අවහිර කරන්න" "%1$s අවහිර කිරීම ඉවත් කර ඇත" "Android මෙම මාතෘකාව නැවත ඔබේ ලැයිස්තුවට එක් කළ හැකි නමුත්, එය ක්ෂණිකව නොපෙන්වයි" "හරි" "සියලු දැන්වීම් මාතෘකා යළි සකසන්න ද?" "ඔබේ ලැයිස්තුව හිස් කරනු ලබන අතර ඉදිරියට නව මාතෘකා එක් කරනු ඇත. ඔබ යළි සැකසූ මාතෘකාවලට අදාළ සමහර දැන්වීම් ඔබට තවමත් දැකිය හැක." "යළි සකසන්න" "%1$s අවහිර කරන්න ද?" "මෙම යෙදුම ඔබ එය අවහිර නොකරන්නේ නම්, දැන්වීම් යෝජනා නොකරන අතර නැවත ඔබේ ලැයිස්තුවට එක් නොකරනු ඇත. ඔබ තවමත් යම් අදාළ දැන්වීම් දැකිය හැක." "%1$s අවහිර කිරීම ඉවත් කර ඇත" "මෙම යෙදුමට ඔබ වෙනුවෙන් නැවත දැන්වීම් යෝජනා කළ හැකි නමුත්, එය වහාම ඔබේ ලැයිස්තුවෙහි දිස් නොවනු ඇත. ඔබට අදාළ දැන්වීම් බැලීමට යම් කාලයක් ගත විය හැක." "යෙදුම් මගින් යෝජිත දැන්වීම් යළි සකසන්න ද?" "ඔබේ ලැයිස්තුවේ ඇති යෙදුම් වලින් දැන්වීම්-යෝජනා දත්ත මකා දමනු ඇති අතර යෙදුම් ඉදිරියට යාමට නව දැන්වීම් යෝජනා කරයි. ඔබ තවමත් යම් අදාළ දැන්වීම් දැකිය හැක." "යෙදුම් දත්ත යළි සකසන ලදි" "දැන්වීම් මාතෘකා ක්‍රියාත්මකයි" "Android උනන්දුවක් දක්වන මාතෘකා සටහන් කිරීම ආරම්භ කරනු ඇති නමුත්, ඔබේ පළමු මාතෘකා දිස් වීමට යම් කාලයක් ගත විය හැක." "දැන්වීම් මාතෘකා ක්‍රියාවිරහිත කරන්න ද?" "මෙම මාතෘකා ලැයිස්තුව මකා දැමෙනු ඇත. Android තවදුරටත් උනන්දුවක් දක්වන මාතෘකා සටහන් නොකරනු ඇති නමුත්, ඔබ තවමත් අදාළ දැන්වීම් දැකිය හැක." "යෙදුම්-යෝජිත දැන්වීම් ක්‍රියාත්මකයි" "යෙදුම් දැන්වීම් යෝජනා කිරීම ආරම්භ කළ හැක. ඔවුන් දැන්වීම් යෝජනා කිරීම ආරම්භ කළ පසු ඔබට යෙදුම් ලැයිස්තුවක් පෙනෙනු ඇත." "යෙදුම්-යෝජිත දැන්වීම් ක්‍රියාවිරහිත කරන්න ද?" "සියලු දැන්වීම් යෝජනා දත්ත මකා දැමෙනු ඇත. යෙදුම්වලට තවදුරටත් දැන්වීම් යෝජනා කිරීමට නොහැකි වනු ඇති නමුත්, ඔබ තවමත් අදාළ දැන්වීම් දැකිය හැක." "දැන්වීම් මැනීම ක්‍රියාත්මකයි" "Android හට යෙදුම්වලට ඔවුන්ගේ දැන්වීම්වල ක්‍රියාකාරීත්වය මැනීමට උදවු කිරීමට යෙදුම් සමග බෙදා ගත හැක්කේ ඉතා සීමිත තොරතුරු පමණි." "දැන්වීම් මැනීම ක්‍රියා විරහිත කරන්න ද?" "සියලු පොරොත්තු දැන්වීම් මිනුම් වාර්තා මකා දමනු ඇති අතර නව වාර්තා උත්පාදනය කිරීම හෝ බෙදා ගැනීම සිදු කරනු නොලැබේ." "දැන්වීම් පෞද්ගලිකත්වය" "දැන්වීම් මාතෘකා" "යෙදුම්-යෝජිත දැන්වීම්" "Android ඔබ මෑතක දී භාවිතා කළ යෙදුම් සහ ඔබ ඒවා කොපමණ නිතර භාවිතා කරන ආකාරය මත පදනම්ව උනන්දුවක් දක්වන මාතෘකා සටහන් කරයි." "ඔබ භාවිතා කරන යෙදුම්වලට ඔබ ඒවා භාවිතා කරන ආකාරය මත පදනම්ව ඔබ කැමති දේ තීරණය කළ හැක." "ඔබ භාවිතා කරන යෙදුම්වලට ඒවායේ දැන්වීම්වල කාර්ය සාධනය මැනීමට උදවු කිරීමට Android වෙතින් තොරතුරු විමසා සිටිය හැක. සීමිත දත්ත වර්ග එකතු කිරීමට Android යෙදුම්වලට ඉඩ දෙයි." "Android මත දැන්වීම් පෞද්ගලිකත්වය"" පිළිබඳව තව දැන ගන්න" "ක්‍රියාත්මකයි / මාතෘකා %1$d" "{count,plural, =1{ක්‍රියාත්මකයි /# මාතෘකාවක්}one{ක්‍රියාත්මකයි / මාතෘකා #ක්}other{ක්‍රියාත්මකයි / මාතෘකා #ක්}}" "ක්‍රියාත්මකයි / යෙදුම් %1$d" "{count,plural, =1{ක්‍රියාත්මකයි /# යෙදුමක්}one{ක්‍රියාත්මකයි / යෙදුම් #ක්}other{ක්‍රියාත්මකයි / යෙදුම් #ක්}}" "ක්‍රියාත්මකයි" "ක්‍රියාවිරහිතයි" "උනන්දුවක් දක්වන මාතෘකා ඔබ මෑතක දී භාවිතා කළ යෙදුම් මත පදනම් වන අතර, ඔබට පෞද්ගලීකරණය කළ දැන්වීම් පෙන්වීමට යෙදුම් විසින් භාවිතා කරනු ලැබේ.\n\nඔබට යෙදුම් සමග බෙදා ගැනීමට අවශ්‍ය නැති මාතෘකා අවහිර කළ හැක. Android මාතෘකා නිතිපතා ස්වයංව ද මකා දමයි." "දැන්වීම් මාතෘකාවලට ඉඩ දෙන්න" "ඔබ අවහිර කළ දැන්වීම් මාතෘකා" "සියලු දැන්වීම් මාතෘකා යළි සකසන්න" "Android ඔබ පසුගිය සති කිහිපය තුළ භාවිතා කළ යෙදුම් මත පදනම්ව උනන්දුවක් දක්වන මාතෘකා සටහන් කරයි.\n\nපසුව, ඔබ භාවිතා කරන යෙදුමකට ඔබ දකින දැන්වීම් පෞද්ගලීකරණය කිරීමට ඔබේ මාතෘකා සඳහා Android විමසා සිටිය හැක. ඔබේ අනන්‍යතාවය සහ ඔබේ යෙදුම් භාවිතය පිළිබඳ තොරතුරු ආරක්ෂා කරමින් Android මාතෘකා 3ක් දක්වා බෙදා ගනී.\n\nAndroid ස්වයංව මාතෘකා නිතිපතා මකා දමයි. ඔබ යෙදුම් දිගටම භාවිතා කරන විට, මාතෘකාවක් ලැයිස්තුවේ නැවත දිස් විය හැක. නැතහොත් ඔබට Android යෙදුම් සමග බෙදා ගැනීමට අවශ්‍ය නොවන මාතෘකා අවහිර කළ හැක.\n\nඔබේ යෙදුම්වල, ඔබ දකින දැන්වීමක් මෙම සැකසීම, යෙදුම්-යෝජිත දැන්වීම් සැකසීම, ඔබේ වෙළඳ ප්‍රචාරණ ID සැකසීම්, සහ ඔබ භාවිතා කරන යෙදුම දැන්වීම් පෞද්ගලීකරණය කරන ආකාරය මත පදනම්ව, පෞද්ගලීකරණය කළ හැක." "යෙදුම්-යෝජිත දැන්වීම්වලට ඉඩ දෙන්න" "ඔබ භාවිතා කරන යෙදුම්වලට ඔබ කැමති දේ තීරණය කළ හැකි අතර පසුව වෙනත් යෙදුම්වල දැන්වීම් යෝජනා කළ හැක.\n\nඔබට යෝජනා කිරීමෙන් යෙදුම් අවහිර කළ හැක. Android යෙදුම්-යෝජිත දත්ත නිතිපතා ස්වයංව ද මකා දමයි." "ඔබ අවහිර කළ යෙදුම්" "යෙදුම්-යෝජිත දත්ත යළි සකසන්න" "ඔබ භාවිතා කරන යෙදුම් ඔබේ අත්දැකීම පෞද්ගලීකරණය කිරීමට ඔබ කැමති දේවල් මතක තබා ගැනීම සාමාන්‍ය දෙයකි. යෙදුම්වලට ඔබේ මාතෘකා පිළිබඳ තොරතුරු Android සමග ගබඩා කිරීම ද කළ හැක.\n\nඋදාහරණයක් ලෙස, ඔබ මැරතන් පුහුණුව පිළිබඳ යෙදුමක් භාවිතා කරන්නේ නම්, ඔබ ධාවන සපත්තුවලට කැමති බව යෙදුම තීරණය කරයි. පසුව, ඔබ වෙනත් යෙදුමක් භාවිතා කරන්නේ නම්, එම යෙදුමට පළමු යෙදුම මගින් යෝජනා කරන ලද ධාවන සපත්තු සඳහා දැන්වීමක් පෙන්විය හැක.\n\nAndroid ස්වයංව යෙදුම්-යෝජිත දත්ත නිතිපතා මකා දමයි. ඔබ නැවත භාවිතා කරන යෙදුමක් ලැයිස්තුවෙහි නැවත දිස් විය හැක. නැතහොත් ඔබට ඔබ වෙනුවෙන් දැන්වීම් යෝජනා කිරීමෙන් යෙදුමක් අවහිර කළ හැක.\n\nඔබේ යෙදුම් තුළ, ඔබ දකින දැන්වීමක් මෙම සැකසීම, දැන්වීම් මාතෘකා සැකසීම, ඔබේ වෙළඳ ප්‍රචාරණ ID සැකසීම්, සහ යෙදුම ඔබ පෞද්ගලීකරණය කළ දැන්වීම් භාවිතා කරන ආකාරය මත පදනම්ව පෞද්ගලීකරණ කළ හැක." "නව දැන්වීම් රහස්‍යතා විශේෂාංගය තිබේ" "දැන්වීම් කාර්ය සාධනය මැනීමට උදවු කිරීමට යෙදුම් අතර බෙදා ගනු ලබන්නේ ඉතා සීමිත තතු පමණි" "අපි දැන්වීම් මැනීම නමින් නව දැන්වීම් පෞද්ගලිකත්ව විශේෂාංගයක් දියත් කරන්නෙමු. Android යෙදුම්වලට දැන්වීම්වල ක්‍රියාකාරිත්වය මැනීමට උදවු කරමින්, ඔබට දැන්වීමක් පෙන්වූ විට වැනි ඉතා සීමිත තොරතුරු පමණක් යෙදුම් අතර බෙදා ගනී." "ඔබට දැන්වීම් පෞද්ගලිකත්ව සැකසීම් තුළ වෙනස්කම් සිදු කළ හැක." "ඔබ භාවිතා කරන යෙදුම්වලට ඒවායේ දැන්වීම්වල කාර්ය සාධනය මැනීමට උදවු කිරීමට Android වෙතින් තොරතුරු විමසා සිටිය හැක. සීමිත දත්ත වර්ග එකතු කිරීමට පමණක් Android යෙදුම්වලට ඉඩ දෙයි." "සංගීතය, පුවත්, සහ ක්‍රීඩා වැනි උනන්දුවක් දක්වන මාතෘකා නියෝජනය කරන සංකේතවල වර්ණවත් රූප සටහන" "රවුමක ඇතුළත අගුලක වර්ණවත් රූප සටහන" "සමචතුරස්‍රයක් සාදන තිත් නවයක කුඩා කළු සහ සුදු රූප සටහන" "හදවතක්, ත්‍රිකෝණයක්, සහ සමචතුරස්‍රයක් වැනි සරල හැඩතලවල කුඩා කළු සහ සුදු රූප සටහන" "කලා සහ විනෝදාස්වාදය" "රංගනය සහ රංග ශාලාව" "සජීවන සහ මංගා" "කාටූන්" "විකට" "ප්‍රසංග සහ සංගීත උත්සව" "නර්තනය" "විනෝදාත්මක කර්මාන්තය" "විනෝදය සහ සුළු දේවල්" "විනෝද පරීක්ෂණ සහ මෝඩ සමීක්ෂණ" "හාස්‍යය" "විහිළු පින්තූර සහ වීඩියෝ" "සජීවී ප්‍රහසන" "සජීවී ක්‍රීඩා සිදුවීම්" "මැජික්" "චිත්‍රපට ලැයිස්තුගත කිරීම් සහ රඟහල දර්ශන වේලාවන්" "චිත්‍රපට" "ක්‍රියාව සහ වික්‍රමාන්විත චිත්‍රපට" "සජීවනය කළ චිත්‍රපට" "ප්‍රහසන චිත්‍රපට" "වෘත සහ ඉන්ඩි චිත්‍රපට" "වාර්තාමය චිත්‍රපට" "නාට්‍යමය චිත්‍රපට" "පවුලේ චිත්‍රපට" "බිහිසුණු චිත්‍රපට" "ප්‍රේමනීය චිත්‍රපට" "ත‍්‍රාසජනක" "සංගීතය සහ ශ්‍රව්‍ය" "බ්ලූස්" "සම්භාව්‍ය සංගීත" "ජන සංගීත" "නැටුම් සහ විද්‍යුත් සංගීතය" "ජන සහ සාම්ප්‍රදායික සංගීතය" "ජෑස්" "සංගීත ප්‍රවාහ සහ බාගැනීම්" "සංගීත වීඩියෝ" "සංගීත උපකරණ" "පියානෝ සහ යතුරු පුවරු" "පොප් සංගීතය" "රේඩියෝ" "කතා රේඩියෝව" "රැප් සහ හිප්-හොප්" "රොක් සංගීතය" "ක්ලැසික් රොක් සහ ඕල්ඩීස්" "හාඩ් රොක් සහ ප්‍රගතිශීලී" "ඉන්ඩි සහ විකල්ප සංගීතය" "නියැදි සහ ශබ්ද පුස්තකාල" "ආත්මීය සහ R&B" "හඬපටි" "ලෝක සංගීතය" "රෙගේ සහ කැරිබියන් සංගීතය" "සබැඳි රූප ගැලරි" "සබැඳි වීඩියෝ" "සජීවී වීඩියෝ ප්‍රවාහය" "චිත්‍රපට සහ රූපවාහිනී විකාශනය" "ඔපෙරා" "රූපවාහිනී මාර්ගෝපදේශ සහ යොමුව" "රූපවාහිනී ජාල සහ ස්ථාන" "රූපවාහිනී සංදර්ශන සහ වැඩසටහන්" "රූපවාහිනී විකට කතා" "රූපවාහිනී වාර්තාමය සහ ප්‍රබන්ධ නොවන" "රූපවාහිනී නාට්‍යය" "රූපවාහිනී සෝප් ඔපරා" "TV පවුල් පාදක කරගත් වැඩසටහන්" "TV රියලිටි වැඩසටහන්" "TV විද්‍යා ප්‍රබන්ධ සහ මනහ්කල්පිත සංදර්ශන" "දෘශ්‍ය කලාව සහ නිර්මාණය" "සැලසුම" "පින්තාරුව" "ඡායාරූපකරණ සහ ඩිජිටල් කලා" "මෝටර් රථ සහ වාහන" "භාණ්ඩ ට්‍රක් රථ සහ ට්‍රේලර" "සම්භාව්‍ය වාහන" "අභිරුචි සහ කාර්ය සාධන වාහන" "ගෑස් මිල සහ වාහන ඉන්ධන" "මෝටර් වාහන (වර්ගය අනුව)" "ස්වයංක්‍රීය වාහන" "හැකිළිය හැකි" "කූප්ස්" "හැච්බැක්" "දෙමුහුන් සහ විකල්ප වාහන" "සුඛෝපභෝගී වාහන" "මයික්‍රොකාර් සහ උප සංයුක්ත" "යතුරුපැදි" "පාරෙන් පිට ධාවනය වන වාහන" "පිකප් ට්‍රක් රථ" "ස්කූටර් සහ මොපෙඩ්" "සේඩාන්" "ස්ටේෂන් වැගන්" "SUVs සහ ක්‍රොස්ඕවර්ස්" "ක්‍රොස්ඕවර්ස්" "වෑන් සහ කුඩාවෑන්" "ඇදගෙන යාම සහ මඟ අසල සහාය" "වාහන සහ රථවාහන ආරක්ෂාව" "වාහන කොටස් සහ ආයිත්තම්" "වාහන අලුත්වැඩියාව සහ නඩත්තුව" "වාහන සාප්පුකරණය" "පාවිච්චි කළ වාහන" "වාහන සංදර්ශන" "රූපලාවන්‍ය සහ යෝග්‍යතාවය" "ශරීර කලාව" "මුහුණ සහ ශරීර රැකවරණය" "දහඩිය නාශක" "නාන සහ ශරීර නිෂ්පාදන" "පිරිසිදු අලංකාරය" "වේශ නිරූපණය සහ විලවුන්" "නිය සත්කාර නිෂ්පාදන" "සුවඳ විලවුන් සහ සුවඳ ධූප" "දැළිපිහි සහ රැවුල කපනයන්" "විලාසිතා සහ විලාසය" "යෝග්‍යතාවය" "කායවර්ධනය" "යෝග්‍යතා උපදෙස් සහ පුද්ගලික පුහුණුව" "යෝග්‍යතා තාක්ෂණ නිෂ්පාදන" "හිසකෙස් රැකවරණය" "පොත් සහ සාහිත්‍යය" "ළමා සාහිත්‍යය" "ඉ-පොත්" "සඟරා" "කවි" "ව්‍යාපාර සහ කාර්මික" "ප්‍රචාරණය සහ අලෙවිකරණය" "විකුණුම්" "කෘෂිකර්මය සහ වන විද්‍යාව" "ආහාර නිෂ්පාදනය" "රථවාහන කර්මාන්තය" "ගුවන් සේවා කර්මාන්තය" "ව්‍යාපාර මෙහෙයුම්" "නම්‍යශීලී වැඩ සැලසුම්" "මානව සම්පත්" "වාණිජමය ණය දීම" "ඉදිකිරීම් සහ නඩත්තු" "සිවිල් ඉංජිනේරු" "ආරක්ෂක කර්මාන්තය" "බලශක්ති සහ උපයෝගිතා" "ජල සැපයුම සහ ප්‍රතිකාර" "ආගන්තුක සත්කාර කර්මාන්තය" "නිෂ්පාදන" "ලෝහ සහ පතල් කැණීම" "MLM සහ ව්‍යාපාරික අවස්ථා" "ඖෂධ සහ ජෛව තාක්ෂණය" "මුද්‍රණය සහ ප්‍රකාශනය" "සිල්ලර විකුණුම" "ව්‍යාපාර ප්‍රාග්ධන සපයන්නන්" "පරිගණක සහ ඉලෙක්ට්‍රොනික" "පරිගණක පර්යන්ත" "මුද්‍රක" "පරිගණක ආරක්ෂාව" "ප්‍රතිවෛරස සහ අනිෂ්ට මෘදුකාංග" "ජාල ආරක්ෂාව" "පාරිභෝගික ඉලෙක්ට්‍රොනික උපාංග" "කැමරා සහ වීඩියෝ කැමරා" "GPS සහ සංචාලනය" "නිවස ස්වයංකරණය" "නිවාස නෘත්‍ය ශාලා පද්ධති" "MP3 සහ අතේ ගෙන යා හැකි මාධ්‍ය වාදක" "පළඳිය හැකි තාක්ෂණය" "දත්ත උපස්ථ සහ ප්‍රතිසාධනය" "ඩෙස්ක්ටොප් පරිගණක" "ලැප්ටොප් සහ නෝට්බුක්" "ජාලකරණය" "බෙදාහරින ලද සහ ක්ලවුඩ් පරිගණකකරණය" "ක්‍රමලේඛනය" "මෘදුකාංගය" "ශ්‍රව්‍ය සහ සංගීත මෘදුකාංග" "ව්‍යාපාර සහ ඵලදායිතා මෘදුකාංග" "දින දර්ශනය සහ උපලේඛනගත මෘදුකාංග" "සහයෝගීතාවය සහ සම්මන්ත්‍රණ මෘදුකාංග" "ඉදිරිපත් කිරීමේ මෘදුකාංග" "පැතිරුම්පත් මෘදුකාංගය" "වදන් සැකසුම් මෘදුකාංගය" "ඩෙස්ක්ටොප් ප්‍රකාශනය" "අකුරු වර්ග" "බාගැනීමේ කළමනාකරුවන්" "නිදහස් මෘදුකාංග සහ බෙදාහැරීමේ මෘදුකාංග" "ග්‍රැෆික් සහ සජීවිකරණ මෘදුකාංග" "බුද්ධිමත් පුද්ගලික සහායකයින්" "මාධ්‍ය වාදක" "අධීක්ෂණ මෘදුකාංග" "මෙහෙයුම් පද්ධති" "ඡායාරූප සහ වීඩියෝ මෘදුකාංග" "ඡායාරූප මෘදුකාංගය" "වීඩියෝ මෘදුකාංග" "මෘදුකාංග උපයුක්තතා" "වෙබ් බ්‍රවුසර" "මූල්‍යය" "ගිණුම්කරණය සහ විගණනය" "බදු සකස් කිරීම සහ සැලසුම් කිරීම" "බැංකුකරණය" "මුදල් හුවමාරු සහ මාරු කිරීමේ සේවා" "ණය සහ ණය දීම" "ණය කාඩ්පත්" "නිවාස මූල්‍යය" "පුද්ගලික ණය" "ශිෂ්‍ය ණය සහ විද්‍යාල මූල්‍යකරණය" "මූල්‍ය සැලසුම්කරණය සහ කළමනාකරණය" "විශ්‍රාම ගැනීම සහ විශ්‍රාම වැටුප්" "ප්‍රතිපාදන" "ප්‍රතිපාදන" "රක්ෂණය" "වාහන රක්ෂණය" "සෞඛ්‍ය රක්ෂණය" "නිවාස රක්ෂණය" "ජීවිත රක්ෂණය" "සංචාරක රක්ෂණය" "ආයෝජනය" "භාණ්ඩ සහ ඉදිරි ගනුදෙනු වෙළඳාම" "මුදල් වර්ග සහ විදේශ විනිමය" "හෙජ් අරමුදල්" "අන්‍යොන්‍ය අරමුදල්" "කොටස් සහ බැඳුම්කර" "ආහාර සහ පාන" "ඉවුම් පිහුම් සහ වට්ටෝරු" "බාබකියු සහ ග්‍රිල් කිරීම" "කෑම පිසීමේ ක්‍රම" "නිර්මාංශ මුළුතැන්ගෙය" "නිර්මාංශ ආාහාර" "සෞඛ්‍යයමත ආහාර ගැනීම්" "ආහාර සහ සිල්ලර වෙළෙන්දන්" "ක්‍රීඩා" "ආකේඩ් සහ කාසිවලින්-මෙහෙයවන ක්‍රීඩා" "බිලියර්ඩ්" "පුවරු ක්‍රීඩා" "චෙස් සහ වියුක්ත උපාය මාර්ග ක්‍රීඩා" "කාඩ් ක්‍රීඩා" "එකතු කළ හැකි කාඩ් ක්‍රීඩා" "පරිගණක සහ වීඩියෝ ක්‍රීඩා" "ක්‍රියාදාම සහ කරළි ක්‍රීඩා" "වික්‍රමාන්විත ක්‍රීඩා" "සාමාන්‍ය ක්‍රීඩා" "තරඟකාරී වීඩියෝ ක්‍රීඩා" "රිය පැදවීමේ සහ ධාවන ක්‍රීඩා" "සටන් ක්‍රීඩා" "ක්‍රීඩා යොමු සහ සමාලෝචන" "වීඩියෝ ක්‍රීඩා වංචා සහ ඉඟි" "දැවැන්ත බහු ක්‍රීඩක ක්‍රීඩා" "සංගීත සහ නර්තන ක්‍රීඩා" "සෑන්ඩ්බොක්ස් ක්‍රීඩා" "වෙඩි තැබීමේ ක්‍රීඩා" "සමාකරණ ක්‍රීඩා" "ව්‍යාපාරික සහ ධනපති ව්‍යාපාරික ක්‍රීඩා" "නගර ගොඩනැඟීමේ ක්‍රීඩා" "ජීවිත සමාකරණ ක්‍රීඩා" "වාහන සිමියුෙල්ටර" "තරඟ ක්‍රීඩා" "තරඟ කළමනාකරණය ක්‍රීඩා" "උපායාත්මක ක්‍රීඩා" "වීඩියෝ ක්‍රීඩා ප්‍රකාර සහ ඈඳුම්" "අධ්‍යාපනික ක්‍රීඩා" "පවුල ඉලක්ක කරගත් ක්‍රීඩා සහ ක්‍රියාකාරකම්" "ඇඳීම සහ වර්ණ ගැන්වීම" "ඇඳුම් පැළඳුම් සහ විලාසිතා ක්‍රීඩා" "ප්‍රහේලිකා සහ උග්‍ර ප්‍රශ්න" "භූමිකා නිරූපණ ක්‍රීඩා" "මේස පන්දු" "උළු ක්‍රීඩා" "වචන ක්‍රීඩා" "විනෝදාංශ සහ විවේකය" "සංවත්සර" "උපන් දින සහ නම් දින" "කිමිදුම් සහ දිය යට ක්‍රියාකාරකම්" "තන්තු සහ රෙදිපිළි කලාව" "එළිමහන්" "මාළු බෑම" "දඩයම් කිරීම සහ වෙඩි තැබීම" "පෙයින්ට්බෝල්" "රේඩියෝ පාලනය සහ ආදෘශ්‍යනය" "මංගල උත්සව" "නිවස සහ ගෙවත්ත" "ගෙවතු අලංකරණය" "නිවස සහ අභ්‍යන්තර අලංකරණය" "නිවාස උවාරණ" "නිවාස වැඩි දියුණු කිරීම" "නිවසේ සුරක්ෂිතභාවය සහ ආරක්ෂාව" "ගෘහස්ථ සැපයුම්" "භූදර්ශන සැලසුම" "අන්තර්ජාලය සහ ටෙලිකොම්" "ඉ-තැපෑල සහ පණිවිඩ යැවීම" "ඉ-තැපෑල" "පෙළ සහ ක්ෂණික පණිවිඩ යැවීම" "හඬ සහ වීඩියෝ කතාබස්" "ISPs" "දුරකථන සේවා සපයන්නන්" "නාද රටා සහ ජංගම තේමා" "සෙවුම් යන්ත්‍ර" "ස්මාර්ට්ෆෝන්" "ටෙලිසම්මන්ත්‍රණ" "වෙබ් යෙදුම් සහ සබැඳි මෙවලම්" "වෙබ් සේවා" "ක්ලවුඩ් ආචයනය" "වෙබ් නිර්මාණය සහ සංවර්ධනය" "වෙබ් හොස්ටින්" "රැකියා සහ අධ්‍යාපනය" "අධ්‍යාපනය" "ශාස්ත්‍රීය සම්මන්ත්‍රණ සහ ප්‍රකාශන" "විද්‍යාල සහ විශ්ව විද්‍යාල" "දුරස්ථ ඉගෙනුම" "පූර්ව ළමාවිය අධ්‍යාපනය" "පෙර පාසල" "නිවෙස් අධ්‍යාපනය ලැබීම" "ප්‍රමාණීකෘත සහ ඇතුළත් වීමේ පරීක්ෂණ" "ඉගැන්වීම සහ පන්ති කාමර සම්පත්" "වෘත්තීය සහ සන්තන අධ්‍යාපනය" "රැකියා" "වෘත්තීය සම්පත් සහ සැලසුම්" "රැකියා ලැයිස්තුගත කිරීම්" "නීතිය සහ රජය" "අපරාධ සහ යුක්තිය" "නෛතික" "නෛතික සේවා" "පුවත්" "ආර්ථික පුවත්" "දේශීය පුවත්" "ඒකාබද්ධ කිරීම් සහ අත්පත් කර ගැනීම්" "පුවත්පත්" "දේශපාලනය" "ක්‍රීඩා පුවත්" "කාලගුණය" "ලෝක පුවත්" "සබැඳි ප්‍රජාවන්" "ක්ලිප් ආර්ට් සහ සජීවනය කළ GIFs" "ආලය සහ පුද්ගලික" "ආහාර එකතු කිරීම සහ සමාජ පිටු සලකුණු කිරීම" "ගොනු බෙදා ගැනීම සහ සත්කාරකත්වය" "සංසදය සහ කතාබස් සපයන්නන්" "මයික්‍රො බ්ලොග්කරණය" "ඡායාරූප සහ වීඩියෝ බෙදා ගැනීම" "ඡායාරූප සහ රූප බෙදා ගැනීම" "වීඩියෝ බෙදා ගැනීම" "සම්" "සමාජ ජාල යෙදුම් සහ ඈඳුම්" "සමාජ ජාලා" "පුද්ගලයින් සහ සමාජය" "පවුල සහ සබඳතා" "පරම්පරාව සහ පෙළපත්" "විවාහය" "මාපිය කටයුතු" "ප්‍රතිග්‍රහණය" "ළදරුවන් සහ කුඩා දරුවන්" "ළමා අන්තර්ජාල ආරක්ෂාව" "ප්‍රේමය" "විද්‍යා ප්‍රබන්ධ සහ මනහ්කල්පිත" "සුරතලුන් සහ සතුන්" "සුරතල් සතුන් සඳහා ආහාර සහ සුරතල් සත්කාර සැපයුම්" "සුරතලුන්" "පක්ෂීන්" "පූසන්" "බල්ලන්" "මාළු සහ මින්මැදුර" "උරගයින් සහ උභයජීවීන්" "පශු වෛද්‍යවරු" "ඉඩකඩම්" "ඉඩම් කැබලි සහ ඉඩම" "කාල බෙදා ගැනීම් සහ නිවාඩු දේපළ" "නිර්දේශ" "ව්‍යාපාර සහ පුද්ගලික ලැයිස්තුගත කිරීම්" "පොදු පරිශීලනය" "ගණක සහ විමර්ශන මෙවලම්" "ශබ්දකෝෂ සහ විශ්වකෝෂ" "අධ්‍යාපනික සම්පත්" "ආකාර" "කාලය සහ දින දර්ශන" "භාෂා සම්පත්" "විදෙස් භාෂා ඉගෙනීම" "පරිවර්තන මෙවලම් සහ සම්පත්" "සිතියම්" "විද්‍යාව" "වැඩි දියුණු කළ සහ අතථ්‍ය යථාර්ථය" "ජෛව විද්‍යා" "ජාන විද්‍යාව" "රසායන විද්‍යාව" "පරිසර විද්‍යාව සහ පරිසරය" "භූ විද්‍යාව" "යාන්ත්‍රික ඉගෙනුම සහ කෘතිම බුද්ධිය" "ගණිතය" "භෞතික විද්‍යාව" "රොබෝ තාක්ෂණය" "සාප්පු සවාරි" "පුරාවස්තු සහ එකතු කිරීම්" "ඇඟලුම්" "ළමා ඇඳුම්" "ඇඳුම් පැලඳුම්" "පිරිමි ඇඳුම්" "කාන්තා ඇඳුම්" "වර්ගීකෘත" "පාරිභෝගික සම්පත්" "කූපන් සහ වට්ටම් දීමනා" "ලැදියා කාඩ්පත් සහ වැඩසටහන්" "තාක්ෂණික සහාය සහ අලුත්වැඩියාව" "මල්" "ආචාර කිරීමේ කාඩ්පත්" "සාද සහ නිවාඩු සැපයුම්" "සාප්පු ද්වාර" "ක්‍රීඩා" "ඇමරිකානු පාපන්දු" "ඕස්ට්‍රේලියානු පාපන්දු" "මෝටර් රථ ධාවන තරඟය" "බේස්බෝල්" "පැසිපන්දු" "පන්දු යැවීම" "බොක්සිං" "ඔල්වරසන් නැඟීම" "පාසල් ක්‍රීඩා" "ක්‍රිකට්" "බයිසිකල් පැදීම" "අශ්වාරෝහක" "දරුණු ක්‍රීඩා" "ඉහළ යෑම සහ කඳු නැගීම" "කාල්පනික ක්‍රීඩා" "ගොල්ෆ්" "ජිම්නාස්ටික්" "හොකී" "හිම මත ලිස්සා යාම" "සටන් කලා" "යතුරු පැදි ධාවන තරඟ" "ඔලිම්පික්" "රග්බි" "දිවීම සහ ඇවිදීම" "ස්කීං සහ හිම පුවරුවේ යාම" "සොකර්" "රළ ක්‍රීඩා" "පිහිනීම" "ටෙනිස්" "ධාවන පථය සහ පිටිය" "වොලිබෝල්" "මල්ලව පොර" "සංචාර සහ ප්‍රවාහන" "වික්‍රමාන්විත සංචාරය" "ගුවන් ගමන්" "ව්‍යාපාර ගමන්" "මෝටර් රථ කුලිය" "යාත්‍රා සහ සන්නස" "පවුලේ සංචාර" "මධුසමය සහ ආදර නිවාඩු" "හෝටල් සහ නවාතැන්" "දිගු දුර බස් සහ දුම්රිය" "අඩු වියදම් සහ අවසාන මිනිත්තුවේ සංචාරය" "ගමන් මලු සහ සංචාරක ආයිත්තම්" "සංචාරක ගමනාන්ත" "වෙරළ සහ දූපත්" "ප්‍රාදේශීය උද්‍යාන සහ උද්‍යාන" "තේමා උද්‍යාන" "සත්වෝද්‍යාන" "රථවාහන සහ මාර්ග සැලසුම්කරුවන්" "සංචාරක නියෝජිතායතන සහ සේවා" "සංචාරක මාර්ගෝපදේශ සහ සංචාරක සටහන්"