"Health Connect" "සෞඛ්‍ය දත්ත වෙත යෙදුම් ප්‍රවේශය කළමනා කරන්න" "අවසර සහ දත්ත" "ඔබේ දුරකථනයෙහි සෞඛ්‍ය සහ යෝග්‍යතා දත්ත කළමනාකරණය කරන්න, සහ එයට ප්‍රවේශ විය හැකි යෙදුම් පාලනය කරන්න" "දත්ත සහ ප්‍රවේශය" "ප්‍රවර්ග සියල්ල" "සියලු ප්‍රවර්ග බලන්න" "දත්ත නැත" "යෙදුම් අවසර" "ඔබගේ යෙදුම් සහ අවසර කළමනා කරන්න" "යෙදුම් %2$sකින් %1$sකට ප්‍රවේශය ඇත" "යෙදුම් %1$sකට ප්‍රවේශය ඇත" "%1$s යෙදුමකට ප්‍රවේශය ඇත" "කිසිවක් නැත" "ඇතුළත් කිරීමේ විස්තර" "මෑත ප්‍රවේශය" "Health Connect වෙත මෑතදී ප්‍රවේශ වූ යෙදුම් කිසිවක් නැත" "සියලු මෑත ප්‍රවේශයන් බලන්න" "පසුගිය පැය 24 තුළ ඔබේ දත්ත වෙත ප්‍රවේශ වී ඇත්තේ කුමන යෙදුම් දැයි බලන්න" "අද" "ඊයේ" "කියවන්න: %s" "ලියන්න: %s" ", " "අවසර කළමනාකරණය කරන්න" "ක්‍රියාකාරකම" "ක්‍රියාකාරකම" "ශරීර මිනුම්" "ශරීර මිනුම්" "නින්ද" "නින්ද" "ජෛව ලක්‍ෂණ" "ජෛව ලක්‍ෂණ" "ආර්තව චක්‍ර නිරීක්‍ෂණය" "ආර්තව චක්‍ර නිරීක්‍ෂණය" "පෝෂණය" "පෝෂණය" "දත්ත බ්‍රවුස් කරන්න" "දත්ත කළමනා කරන්න" "දත්ත නිර්යාත කරන්න" "සියලු දත්ත මකන්න" "ඔබට Health Connect තුළ දත්ත කිසිවක් නොමැත" "ඔබේ දත්ත" "යෙදුම් ප්‍රමුඛතාව" "%s දත්ත මකන්න" "සියලු යෙදුම්" "%s කියවිය හැක" "%s ලිවිය හැක" "අකර්මණ්‍ය යෙදුම්" "මෙම යෙදුම්වලට තවදුරටත් %s ලිවිය නොහැකිය, නමුත් තවම Health Connect තුළ දත්ත ගබඩා කර ඇත" "යෙදුම්වලට තවදුරටත් %1$s කියවීමට හෝ ලිවීමට නොහැකි අතර Health Connect තුළ %2$s දත්ත ගබඩා කර නොමැත" "මෙම දත්තවල ක්‍රියාකාරී වේලාව, ව්‍යායාම වර්ගය, වට, පුනරාවර්තන, සැසි, හෝ පිහිනුම් පහරවල් වැනි තොරතුරු ඇතුළත් වේ" "මෙම දත්තවලට නින්දේ අදියර සහ නින්ද සැසි වැනි තොරතුරු ඇතුළත් වේ" "සියලු ඇතුළත් කිරීම් බලන්න" "මෙම දත්ත මකන්න" "Health Connect" "ඔබේ සෞඛ්‍ය දත්ත වෙත ප්‍රවේශය" "දහනය කරන ලද කැලරි කියවන්න" "යෙදුමට දහන කරන ලද කැලරි කියවීමට ඉඩ දෙයි" "දහනය කළ ක්‍රීයාකාරී කැලරි" "දහනය කළ ක්‍රීයාකාරී කැලරි" "දහනය කළ ක්‍රියාකාරී කැලරි කියවන්න" "දහනය කළ ක්‍රියාකාරී කැලරි ලියන්න" "ව්‍යායාම" "ව්‍යායාම" "ව්‍යායාම කියවන්න" "ව්‍යායාම ලියන්න" "ව්‍යායාම මාර්ගය" "ව්‍යායාම මාර්ගය" "ව්‍යායාම මාර්ගය ලියන්න" "ව්‍යායාම මාර්ගය කියවන්න" "දුර" "දුර" "දුර කියවන්න" "දුර ලියන්න" "ලබා ගත් උන්නතාංශය" "ලබා ගත් උන්නතාංශය" "ලබා ගත් උන්නතාංශය කියවන්න" "ලබා ගත් උන්නතාංශය ලියන්න" "ඉහළ නැගි මහල් ගණන" "ඉහළ නැගි මහල් ගණන" "ඉහළ නැගි මහල් ගණන කියවන්න" "ඉහළ නැගි මහල් ගණන ලියන්න" "බලය" "බලය" "බලය කියවන්න" "බලය ලියන්න" "වේගය" "වේගය" "වේගය කියවන්න" "වේගය ලියන්න" "පියවර" "පියවර" "පියවර කියවන්න" "පියවර ලියන්න" "දහනය කළ මුළු කැලරි" "දහනය කළ මුළු කැලරි" "දහනය කළ මුළු කැලරි කියවන්න" "දහනය කළ මුළු කැලරි ලියන්න" "VO2 උපරිමය" "VO2 උපරිමය" "VO2 උපරිමය කියවන්න" "VO2 උපරිමය ලියන්න" "රෝද පුටු තල්ලු කිරීම්" "රෝද පුටු තල්ලු කිරීම්" "රෝද පුටු තල්ලු කිරීම් කියවන්න" "රෝද පුටු තල්ලු කිරීම් ලියන්න" "මූලස්ථ පරිවෘත්තීය ශීඝ්‍රතාව" "මූලස්ථ පරිවෘත්තීය ශීඝ්‍රතාව" "මූලස්ථ පරිවෘත්තීය ශීඝ්‍රතාව කියවන්න" "මූලස්ථ පරිවෘත්තීය ශීඝ්‍රතාව ලියන්න" "ශරීරයේ මේදය" "ශරීරයේ මේදය" "ශරීරයේ මේදය කියවන්න" "ශරීරයේ මේදය ලියන්න" "ශරීරයේ ජල පරිමාව" "ශරීරයේ ජල පරිමාව" "ශරීරයේ ජල පරිමාව කියවන්න" "ශරීරයේ ජල පරිමාව ලියන්න" "අස්ථි පරිමාව" "අස්ථි පරිමාව" "අස්ථි පරිමාව කියවන්න" "අස්ථි පරිමාව ලියන්න" "උස" "උස" "උස කියවන්න" "උස ලියන්න" "උකුලේ වට ප්‍රමාණය" "උකුලේ වට ප්‍රමාණය" "උකුලේ වට ප්‍රමාණය කියවන්න" "උකුලේ වට ප්‍රමාණය ලියන්න" "සිඟු ශරීර ස්කන්‍ධය" "සිඟු ශරීර ස්කන්‍ධය" "සිඟු ශරීර ස්කන්‍ධය කියවන්න" "සිඟු ශරීර ස්කන්‍ධය ලියන්න" "ඉණේ වට ප්‍රමාණය" "ඉණේ වට ප්‍රමාණය" "ඉණේ වට ප්‍රමාණය කියවන්න" "ඉණේ වට ප්‍රමාණය ලියන්න" "බර" "බර" "බර කියවන්න" "බර ලියන්න" "ගැබ්ගෙල තරලය" "ගැබ්ගෙල තරලය" "ගැබ්ගෙල තරලය කියවන්න" "ගැබ්ගෙල තරලය ලියන්න" "අන්තර් ඔසප් රුධිර වහනය" "අන්තර් ඔසප් රුධිර වහනය" "අන්තර් ඔසප් රුධිර වහනය කියවන්න" "අන්තර් ඔසප් රුධිර වහනය ලියන්න" "ඔසප් වීම" "ඔසප් වීම" "ඔසප් වීම කියවන්න" "ඔසප් වීම ලියන්න" "ඩිම්බ මෝචන පරීක්‍ෂාව" "ඩිම්බ මෝචන පරීක්‍ෂාව" "ඩිම්බ මෝචන පරීක්‍ෂාව කියවන්න" "ඩිම්බ මෝචන පරීක්‍ෂාව ලියන්න" "ලිංගික ක්‍රියාකාරකම" "ලිංගික ක්‍රියාකාරකම" "ලිංගික ක්‍රියාකාරකම කියවන්න" "ලිංගික ක්‍රියාකාරකම ලියන්න" "තැන්ගත කිරීම" "තැන්ගත කිරීම" "තැන්ගත කිරීම කියවන්න" "තැන්ගත කිරීම ලියන්න" "සජලනය" "සජලනය" "සජලනය කියවන්න" "සජලනය ලියන්න" "පෝෂණය" "පෝෂණය" "පෝෂණය කියවන්න" "පෝෂණය ලියන්න" "නින්ද" "නින්ද" "නින්ද කියවන්න" "නින්ද ලියන්න" "මූලස්ථ ශරීර උෂ්ණත්වය" "මූලස්ථ ශරීර උෂ්ණත්වය" "මූලස්ථ ශරීර උෂ්ණත්වය කියවන්න" "මූලස්ථ ශරීර උෂ්ණත්වය ලියන්න" "රුධිර ග්ලූකෝස්" "රුධිර ග්ලූකෝස්" "රුධිර ග්ලූකෝස් කියවන්න" "රුධිර ග්ලූකෝස් ලියන්න" "රුධිර පීඩනය" "රුධිර පීඩනය" "රුධිර පීඩනය කියවන්න" "රුධිර පීඩනය ලියන්න" "ශරීර උෂ්ණත්වය" "ශරීර උෂ්ණත්වය" "ශරීර උෂ්ණත්වය කියවන්න" "ශරීර උෂ්ණත්වය ලියන්න" "හෘද ස්පන්දන වේගය" "හෘද ස්පන්දන වේගය" "හෘද ස්පන්දන වේගය කියවන්න" "හෘද ස්පන්දන වේගය ලියන්න" "හෘද ස්පන්දන වේග විචලනය" "හෘද ස්පන්දන වේග විචලනය" "හෘද ස්පන්දන වේග විචලනය කියවන්න" "හෘද ස්පන්දන වේග විචලනය ලියන්න" "ඔක්සිජන් සන්තෘප්තිය" "ඔක්සිජන් සන්තෘප්තිය" "ඔක්සිජන් සන්තෘප්තිය කියවන්න" "ඔක්සිජන් සන්තෘප්තිය ලියන්න" "ශ්වසන වේගය" "ශ්වසන වේගය" "ශ්වසන වේගය කියවන්න" "ශ්වසන වේගය ලියන්න" "විවේකී හෘද ස්පන්දන වේගය" "විවේකී හෘද ස්පන්දන වේගය" "විවේකී හෘද ස්පන්දන වේගය කියවන්න" "විවේකී හෘද ස්පන්දන වේගය ලියන්න" "“%1$s” හට කියවීමට ඉඩ දෙන්න" "“%1$s” හට ලිවීමට ඉඩ දෙන්න" "අවලංගු කරන්න" "ඉඩ දෙන්න" "සියල්ලට ඉඩ දෙන්න" "ඉඩ නොදෙන්න" "ඔබට මෙම යෙදුම Health Connect වෙත කියවීමට හෝ ලිවීමට අවශ්‍ය දත්ත තෝරන්න" "ඔබ කියවීම් ප්‍රවේශය දෙන්නේ නම්, මෙම යෙදුමට පසුගිය දින 30 සිට නව දත්ත සහ දත්ත කියවිය හැක" "%1$s හට Health Connect වෙත ප්‍රවේශ වීමට ඉඩ දෙන්නද?" "ඔබට %1$s ඔබේ දත්ත හසුරුවන ආකාරය ගැන සංවර්ධකගේ %2$s තුළ දැන ගත හැක" "පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය" "සියලු අවසර ඉවත් කරන්න ද?" "සියල්ල ඉවත් කරන්න" "%1$s හට තවදුරටත් Health Connect වෙතින් දත්ත කිසිවක් කියවීමට හෝ ලිවීමට නොහැකි වනු ඇත.\n\nස්ථානය, කැමරාව, හෝ මයික්‍රෆෝනය වැනි, මෙම යෙදුමට තිබිය හැකි වෙනත් අවසරවලට මෙය බලපාන්නේ නැත." "Health Connect වෙතින් %1$s දත්ත ද මකන්න" "ඊළඟ දිනය" "තෝරා ගත් දිනය" "පෙර දිනය" "යමක් වැරදිණි. නැවත උත්සාහ කරන්න." "මෙම අවසරය ඇති යෙදුම්වලට ඔබේ සෞඛ්‍ය සහ යෝග්‍යතා දත්ත කියවීමට සහ ලිවීමට හැකිය." "Health Connect තුළ ගබඩා කර ඇති දත්ත වෙත ප්‍රවේශ විය හැකි යෙදුම් පාලන කරන්න. යෙදුමට කියවීමට හෝ ලිවීමට හැකි දත්ත සමාලෝචන කිරීමට එය තට්ටු කරන්න." "ප්‍රවේශයට ඉඩ දුන්නා" "ප්‍රවේශයට ඉඩ දුන්නා" "සැකසීම් සහ උදවු" "සියලු යෙදුම් සඳහා ප්‍රවේශය ඉවත් කරන්න" "කියවීමට ඉඩ දුන්නා" "ලිවීමට ඉඩ දුන්නා" "යෙදුම් කිසිවකට ඉඩ නොදුන්නා" "යෙදුම් කිසිවක් ප්‍රතික්‍ෂේප නොකෙරේ" "සියලු යෙදුම් සඳහා ප්‍රවේශය ඉවත් කරන්නද?" "ඔබේ කිසිදු යෙදුමකට Health Connect වෙත ප්‍රවේශ වීමට හෝ නව දත්ත එක් කිරීමට නොහැකි වේ. මෙය පවතින දත්ත කිසිවක් මකන්නේ නැත.\n\nමෙය ස්ථානය, කැමරාව හෝ මයික්‍රොෆෝනය වැනි මෙම යෙදුමට තිබිය හැකි වෙනත් අවසරවලට බලපාන්නේ නැත." "සියල්ල ඉවත් කරන්න" "යෙදුම කළමනා කරන්න" "යෙදුම් දත්ත මකන්න" "අකර්මණ්‍ය යෙදුම්" "මෙම යෙදුම්වලට තවදුරටත් ප්‍රවේශය නැති නමුත්, තවමත් Health Connect තුළ දත්ත ගබඩා කර ඇත" "%1$s%2$sට පසුව එක් කළ දත්ත කියවිය හැක" "මෙම යෙදුමට ප්‍රවේශ විය හැකි වෙනත් Android අවසර කළමනාකරණය කිරීමට, සැකසීම් > යෙදුම් වෙත යන්න" "ඔබ %1$s සමග බෙදා ගන්නා දත්ත ඒවායේ පෞද්ගලිකත්ව ප්‍රතිපත්තියෙන් ආවරණය වේ" "මෙම යෙදුමට ප්‍රවේශ විය හැකි වෙනත් Android අවසර කළමනාකරණය කිරීමට, සැකසීම්, පසුව යෙදුම් වෙත යන්න" "පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය කියවන්න" "පසුගිය පැය 24 තුළ ප්‍රවේශ විය" "යෙදුම් ප්‍රවේශය" "ඔබට දැනට ගැළපෙන යෙදුම් කිසිවක් ස්ථාපන කර නැත" "යෙදුම් අවසර ඉවත් කර ඇත" "%s සඳහා Health Connect අවසර ඉවත් කර ඇත" "%1$s සහ %2$s සඳහා Health Connect අවසර ඉවත් කර ඇත" "%1$s, %2$s සහ %3$s සඳහා Health Connect අවසර ඉවත් කර ඇත" "%1$s, %2$s, %3$s සහ අනෙක් යෙදුම් සඳහා Health Connect අවසර ඉවත් කර ඇත" "විස්තර බලන්න" "Health Connect යෙදුම් අවසර ඉවත් කරන හේතුව" "යෙදුමක් අත්හිටුවා හෝ Google Play වෙතින් ඉවත් කර ඇත්නම්, Health Connect එහි අවසරයන් ස්වයංක්‍රීයව ඉවත් කරයි.\n\nමෙයින් අදහස් වන්නේ යෙදුමට තවදුරටත් Health Connect තුළ ගබඩා කර ඇති දත්ත වෙත ප්‍රවේශ විය නොහැකි බවයි. මෙම යෙදුමට පෙර ලියා ඇති දත්ත තිබේ නම්, එය අක්‍රිය යෙදුම් ලැයිස්තුවේ දිස් වේ." "තේරුණා" "Health Connect සමග පටන් ගන්න" "Health Connect ඔබට ඔබේ දුරකථනයේ විවිධ යෙදුම් සමමුහූර්ත කිරීමට සරල ක්‍රමයක් ලබා දෙමින්, ඔබේ සෞඛ්‍ය සහ යෝග්‍යතා දත්ත ගබඩා කරයි" "ඔබේ යෙදුම් සමග දත්ත බෙදා ගන්න" "එක් එක් යෙදුමට Health Connect වෙත කියවීමට හෝ ලිවීමට හැකි දත්ත තෝරා ගන්න" "ඔබේ සැකසීම් සහ පෞද්ගලිකත්වය කළමනා කරන්න" "යෙදුම් අවසර වෙනස් කර ඕනෑම වේලාවක දී ඔබේ දත්ත කළමනා කරන්න" "ආපසු යන්න" "පටන් ගන්න" "දත්ත මකන්න" "මැකීමට දත්ත තෝරන්න" "මීළඟ" "මෙය තෝරා ගත් කාල සීමාව තුළ Health Connect වෙත එක් කළ සියලු දත්ත ස්ථිරවම මකයි" "මෙය තෝරා ගත් කාල සීමාව තුළ Health Connect වෙත එක් කළ %s දත්ත ස්ථිරවම මකයි" "මෙය තෝරා ගත් කාල සීමාව තුළ Health Connect වෙත එක් කළ %s දත්ත ස්ථිරවම මකයි" "මෙය තෝරා ගත් කාල සීමාව තුළ Health Connect වෙත එක් කළ %s දත්ත ස්ථිරවම මකයි" "පසුගිය පැය 24 මකන්න" "පසුගිය දින 7 මකන්න" "පසුගිය දින 30 මකන්න" "සියලු දත්ත මකන්න" "සියලු විට සියලු දත්ත ස්ථිරවම මකන්නද?" "පසුගිය පැය 24 වෙතින් ලැබෙන සියලු දත්ත ස්ථිරවම මකන්නද?" "පසුගිය දින 7 වෙතින් ලැබෙන සියලු දත්ත ස්ථිරවම මකන්නද?" "පසුගිය දින 30 වෙතින් ලැබෙන සියලු දත්ත ස්ථිරවම මකන්නද?" "සියලු විට සියලු %s දත්ත ස්ථිරවම මකන්නද?" "පසුගිය පැය 24 වෙතින් වන %s දත්ත ස්ථිරවම මකන්නද?" "පසුගිය දින 7 වෙතින් වන %s දත්ත ස්ථිරවම මකන්නද?" "පසුගිය දින 30 වෙතින් වන %s දත්ත ස්ථිරවම මකන්නද?" "සියලු විට සියලු %s දත්ත ස්ථිරවම මකන්නද?" "පසුගිය පැය 24 වෙතින් වන %s දත්ත ස්ථිරවම මකන්නද?" "පසුගිය දින 7 වෙතින් වන %s දත්ත ස්ථිරවම මකන්නද?" "පසුගිය දින 30 වෙතින් වන %s දත්ත ස්ථිරවම මකන්නද?" "සියලු විට සියලු %s දත්ත ස්ථිරවම මකන්නද?" "පසුගිය පැය 24 වෙතින් වන %s දත්ත ස්ථිරවම මකන්නද?" "පසුගිය දින 7 වෙතින් වන %s දත්ත ස්ථිරවම මකන්නද?" "පසුගිය දින 30 වෙතින් වන %s දත්ත ස්ථිරවම මකන්නද?" "තවද Health Connect වෙතින් සියලුම %s අවසර ඉවත් කරන්න" "%2$s මගින් එක් කරන ලද සියලුම %1$s දත්ත ස්ථිරව මකන්න ද?" "මෙම ඇතුළත් කිරීම ස්ථිරවම මකන්නද?" "සම්බන්ධිත යෙදුම්වලට තවදුරටත් Health Connect වෙතින් ලැබෙන මෙම දත්ත වෙත ප්‍රවේශ වීමට නොහැකි වෙයි" "මෙය %1$sසිට%2$s දක්වා සියලුම ආර්තව සටහන් මකා දමයි." "මකන්න" "ආපසු යන්න" "නිමයි" "වසන්න" "දත්ත මකන ලදි" "මෙම දත්ත තවදුරටත් Health Connect තුළ ගබඩා නොවේ." "ඔබේ දත්ත මැකීම" "දත්ත මැකීමට නොහැකි විය" "යමක් වැරදුණා, Health Connect හට ඔබගේ දත්ත මැකීමට නොහැකි විය" "නැවත උත්සාහ කරන්න" "Health Connect දත්ත මැකීම" "Health Connect දත්ත මැකීම" "දත්ත මකා දැමීම" "දත්ත ඇතුළත් කිරීම මකන්න" "ඇතුළත් කිරීම මකන්න" "එකතුව: %s" "{value,plural, =1{1 W}one{# W}other{# W}}" "{value,plural, =1{වොට් 1 ක්}one{වොට් # ක්}other{වොට් # ක්}}" "{count,plural, =1{1 පියවරක්}one{පියවර #ක්}other{පියවර #ක්}}" "{value,plural, =1{විනාඩියට 1 පියවරක්}one{විනාඩියට පියවර # ක්}other{විනාඩියට පියවර # ක්}}" "{value,plural, =1{විනාඩියට 1 පියවරක්}one{විනාඩියට පියවර # ක්}other{විනාඩියට පියවර # ක්}}" "{count,plural, =1{1 bpm}one{# bpm}other{# bpm}}" "{count,plural, =1{විනාඩියකට 1 ස්පන්දනයක්}one{විනාඩියකට ස්පන්දන # ක්}other{විනාඩියකට ස්පන්දන # ක්}}" "{value,plural, =1{1 mph}one{# mph}other{# mph}}" "{value,plural, =1{1 km/h}one{# km/h}other{# km/h}}" "{value,plural, =1{පැයට 1 සැතපුමක්}one{පැයට සැතපුම් # ක්}other{පැයට සැතපුම් # ක්}}" "{value,plural, =1{පැයට 1 කිලෝමීටරයක්}one{පැයට කිලෝමීටර # ක්}other{පැයට කිලෝමීටර # ක්}}" "%1$s සිට %2$s දක්වා" "%1$s සිට %2$s දක්වා" "{count,plural, =1{1 රෝද පුටු තල්ලු කිරීමක්}one{රෝද පුටු තල්ලු කිරීම් #ක්}other{රෝද පුටු තල්ලු කිරීම් #ක්}}" "{count,plural, =1{1 L}one{# L}other{# L}}" "{count,plural, =1{ලීටර 1ක්}one{ලීටර #ක්}other{ලීටර #ක්}}" "{count,plural, =1{මහල් 1ක්}one{මහල් #ක්}other{මහල් #ක්}}" "{count,plural, =1{මි 1}one{මි #}other{මි #}}" "{count,plural, =1{මීටර 1ක්}one{මීටර #ක්}other{මීටර #ක්}}" "{count,plural, =1{1 rpm}one{# rpm}other{# rpm}}" "{count,plural, =1{මිනිත්තුවකට භ්‍රමණ 1}one{මිනිත්තුවකට භ්‍රමණ #}other{මිනිත්තුවකට භ්‍රමණ #}}" "%1$s සිට %2$s දක්වා" "ආරක්ෂිත" "අනාරක්ෂිත" "තැන්ගත කිරීම" "තැන්ගත කිරීම" "සුළු වහනයක් සහිත" "මධ්‍යම වහනයක් සහිත" "දැඩි වහනයක් සහිත" "ඔසප් වීම %2$d න් %1$d වෙනි දිනය" "පොසිටිව්" "නෙගටිව්" "ඉහළ" "අවිනිශ්චිත" "{count,plural, =1{1 ms}one{# ms}other{# ms}}" "{count,plural, =1{මිලිතත්පර 1ක්}one{මිලිතත්පර #ක්}other{මිලිතත්පර #ක්}}" "{count,plural, =1{පුනරාවර්තන 1ක්}one{පුනරාවර්තන #ක්}other{පුනරාවර්තන #ක්}}" "{count,plural, =1{පුනරාවර්තන 1ක්}one{පුනරාවර්තන #ක්}other{පුනරාවර්තන #ක්}}" "ව්‍යායාම කොටස්" "ලැප්ස්" "පසුපස දිගු කිරීම" "බැට්මින්ටන්" "බාර්බෙල් උරහිස් තද කිරීම" "බේස්බෝල්" "පැසිපන්දු" "බෙන්ච් ප්‍රෙස්" "බෙන්ච් සිට් අප්" "බයිසිකල් පැදීම" "ස්ථාවර බයිසිකල් පැදීම" "ශාරීරික අභ්‍යාස කඳවුර" "බොක්සිං" "බර්පී" "කැලිස්තනික්ස්" "ක්‍රිකට්" "ක්‍රන්ච්" "නර්තනය" "ඩෙඩ්ලිෆ්ට්" "වම් බාහු ඩම්බ්බෙල් කර්ල්" "දකුණු බාහු ඩම්බ්බෙල් කර්ල්" "ඩම්බ්බෙල් ෆ්‍රන්ට් රේස්" "ඩම්බ්බෙල් ලැටරල් රේස්" "වම් බාහු ඩම්බ්බෙල් ට්‍රයිසෙප්ස් එක්ස්ටෙන්ෂන්" "දකුණු බාහු ඩම්බ්බෙල් ට්‍රයිසෙප්ස් එක්ස්ටෙන්ෂන්" "ද්වි බාහු ඩම්බ්බෙල් ට්‍රයිසෙප්ස් එක්ස්ටෙන්ෂන්" "එල්ලිප්ටිකල්" "ව්‍යායාම පන්තිය" "කඩු හරඹය" "ඇමෙරිකානු පාපන්දු" "ඕස්ට්‍රේලියානු පාපන්දු" "ෆෝවාඩ් ට්විස්ට්" "ෆ්‍රිස්බී" "ගොල්ෆ්" "මඟ පෙන්වූ ශ්වසනය" "ජිම්නාස්ටික්" "අත්පන්දු" "දැඩි තීව්‍රතා කාලාන්තර පුහුණුව" "කඳු නැගීම" "අයිස් හොකී" "හිම මත ලිස්සා යාම" "ජම්පින්ග් ජැක්" "කඹයෙන් පැනීම" "ලැට් පුල්ඩවුන්" "ඉදිරියට පැනීම" "සටන් කලා" "භාවනාව" "පැදීම" "පැරග්ලිඩින්" "පිලේට්" "ප්ලෑන්ක්" "රැකට්බෝල්" "ගල් උඩ නැගීම" "රෝලර් හොකී" "ඔරු පැදීම" "ඔරු පැදීමේ යන්ත්‍රය" "රග්බි" "දිවීම" "ට්‍රෙඩ්මිල් දිවීම" "යාත්‍රා කිරීම" "ස්කුබා කිමිදීම" "හිම මත ලිස්සා යාම" "ස්කි පැදීම" "හිම පුවරුවෙන් යෑම" "හිම සපත්තුවෙන් යෑම" "සොකර්" "සැහැල්ලු පන්දු" "ස්කොෂ්" "ස්ක්වට්" "පඩි පෙළ නැගීම" "පඩි පෙළ නැගීමේ යන්ත්‍රය" "බල පුහුණුව" "දිගෑදීම" "රළ පැදුම" "විවෘත ජලයේ පිහිනීම" "තටාකයේ පිහිනීම" "නිදහස් ආර" "පසුපස ආර" "ළය ආර" "සමනළ" "මිශ්‍ර" "වෙනත්" "මේස පන්දු" "ටෙනිස්" "අපර් ට්විස්ට්" "වොලිබෝල්" "ඇවිදීම" "ජල පෝලෝ" "බර ඉසිලීම" "රෝද පුටුව" "ව්‍යායාමය" "යෝගා" "ආර්ම් කර්ල්" "බෝල් ස්ලෑම්" "ඩබල් ආර්ම් ඩම්බ්බෙල් ට්‍රයිසෙප්ස් එක්ස්ටෙන්ෂන්" "ඩම්බ්බෙල් රෝ" "ෆ්‍රන්ට් රේස්" "හිප් ත්‍රස්ට්" "හුලා හූප්" "කෙට්ල්බෙල් ස්වින්ග්" "ලැටරල් රේස්" "ලෙග් කර්ල්" "ලෙග් එක්ස්ටෙන්ෂන්" "ලෙග් ප්‍රෙස්" "ලෙග් රෙයිස්" "මවුන්ටන් ක්ලයිම්බර්" "පුල් අප්" "පන්ච්" "ෂෝල්ඩර් ප්‍රෙස්" "සින්ගල් ආර්ම් ට්‍රයිසෙප්ස් එක්ස්ටෙන්ෂන්" "සිට් අප්" "විවේක ගැනීම" "යතිය" "ඕස්ට්‍රේලියානු පාපන්දු" " %1$s නිදා ගනිමින්" "%1$s %2$s⁠" "අවදියෙන්" "ඇඳේ අවදියෙන්" "නිදා ගනිමින්" "ඇඳෙන් ඉවත" "REM නින්ද" "සැහැල්ලු නින්ද" "ගැඹුරු නින්ද" "නොදනී" "මිනි %1$sක්" "පැ%1$s මි%2$s" "පැය %1$sක්" "%1$s %2$s⁠" "{count,plural, =1{පැය 1යි}one{පැය #ක්}other{පැය #ක්}}" "{count,plural, =1{මිනිත්තු 1ක්}one{මිනිත්තු #ක්}other{මිනිත්තු #ක්}}" "%1$s සහ %2$s" "{count,plural, =1{1 දිනයක්}one{දින #ක්}other{දින #ක්}}" "{value,plural, =1{1 mL/(kg·min)}one{# mL/(kg·min)}other{# mL/(kg·min)}}" "{value,plural, =1{මිනිත්තුවකට සිරුරේ බර කිලෝග්‍රෑමයකට ඔක්සිජන් මිලිලීටර 1}one{මිනිත්තුවකට සිරුරේ බර කිලෝග්‍රෑමයකට ඔක්සිජන් මිලිලීටර #}other{මිනිත්තුවකට සිරුරේ බර කිලෝග්‍රෑමයකට ඔක්සිජන් මිලිලීටර #}}" "පරිවෘත්තීය කරත්තය" "හෘද ස්පන්දන වේග අනුපාතය" "කූපර් පරීක්ෂණය" "බහු අදියර යෝග්‍යතා පරීක්ෂණය" "රොක්පෝට් යෝග්‍යතා පරීක්ෂණය" "වෙනත්" "වියළි" "ඇලෙනසුළු" "උකු" "දියාරු" "බිත්තර සුදු මදය" "අසාමාන්‍ය" "සැහැල්ලු" "මධ්‍යම" "දැඩි" "%1$s/%2$s mmHg" "රසදිය මිලිමීටර %1$s/%2$s" "සිට‍‍ගෙන" "වාඩි වී" "වැතිරගෙන" "දිගෑ දී" "වම් මැණික් කටුව" "දකුණු මැණික් කටුව" "වම් උඩු බාහුව" "වම් උඩු බාහුව" "{count,plural, =1{1 mmol/L}one{# mmol/L}other{# mmol/L}}" "{count,plural, =1{ලීටරයට මිලිමවුල 1}one{ලීටරයට මිලිමවුල #}other{ලීටරයට මිලිමවුල #}}" "අන්තරාල තරලය" "කේෂ නාලිකා රුධිරය" "ප්ලාස්මාව" "රුධිර තරලය" "කඳුළු" "සම්පූර්ණ රුධිරය" "සාමාන්‍ය" "නිරාහාරව" "කෑමට පෙර" "කෑමට පසු" "ආහාර වේලේ ආකාරය" "නොදනී" "උදෑසන ආහාරය" "දිවා ආහාරය" "රාත්‍රී ආහාරය" "සුළු කෑම" "බයොටින්" "කැෆේන්" "කැල්සියම්" "ක්ලෝරයිඩ්" "කොලෙස්ටරෝල්" "ක්‍රෝමියම්" "තඹ" "ආහාර තන්තු" "ශක්තිය" "මේදයෙන් ශක්තිය" "ෆෝලේට්" "ෆෝලික් අම්ලය" "අයඩින්" "යකඩ" "මැග්නීසියම්" "මැංගනීස්" "මොලිබ්ඩිනම්" "ඒක අසංතෘප්ත මේදය" "නියසින්" "පැන්ටොතනික් අම්ලය" "ෆොස්ෆරස්" "බහු අසංතෘප්ත මේදය" "පොටෑසියම්" "ප්‍රෝටීන්" "රයිබොෆ්ලේවින්" "සංතෘප්ත මේදය" "සෙලේනියම්" "සෝඩියම්" "සීනි" "තයමින්" "මුළු කාබොහයිඩ්‍රේට" "මුළු මේදය" "ට්‍රාන්ස් මේදය" "අසංතෘප්ත මේදය" "විටමින් A" "විටමින් B12" "විටමින් B6" "විටමින් C" "විටමින් D" "විටමින් E" "විටමින් K" "සින්ක්" "%1$s: %2$s" "නම" "{count,plural, =1{1 g}one{# g}other{# g}}" "{count,plural, =1{ග්‍රෑම් 1}one{ග්‍රෑම් #}other{ග්‍රෑම් #}}" "{count,plural, =1{1 rpm}one{# rpm}other{# rpm}}" "{count,plural, =1{විනාඩියකට ආශ්වාස ප්‍රශ්වාස 1ක්}one{විනාඩියකට ආශ්වාස ප්‍රශ්වාස #ක්}other{විනාඩියකට ආශ්වාස ප්‍රශ්වාස #ක්}}" "{count,plural, =1{1 kg}one{# kg}other{# kg}}" "{count,plural, =1{1 lb}one{# lb}other{# lb}}" "{count,plural, =1{1 වැනි}one{# වැනි}other{# වැනි}}" "{stone_part} {pound_part}" "{count,plural, =1{කිලෝග්‍රෑම් 1ක්}one{කිලෝග්‍රෑම් #ක්}other{කිලෝග්‍රෑම් #ක්}}" "{count,plural, =1{රාත්තල් 1ක්}one{රාත්තල් #ක්}other{රාත්තල් #ක්}}" "{count,plural, =1{1 ගලක්}one{ගල් #ක්}other{ගල් #ක්}}" "{stone_part} {pound_part}" "{value,plural, =1{1 ℃}one{# ℃}other{# ℃}}" "{value,plural, =1{සෙල්සියල් අංශක 1}one{සෙල්සියල් අංශක #}other{සෙල්සියල් අංශක #}}" "{value,plural, =1{1 K}one{# K}other{# K}}" "{value,plural, =1{කෙල්වින් 1}one{කෙල්වින් #}other{කෙල්වින් #}}" "{value,plural, =1{1 ℉}one{# ℉}other{# ℉}}" "{value,plural, =1{ෆැරන්හයිට් අංශක 1}one{ෆැරන්හයිට් අංශක #}other{ෆැරන්හයිට් අංශක #}}" "කිහිල්ල" "ඇඟිල්ල" "නළල" "කට" "ගුදය" "ශංඛක ධමනිය" "පා ඇඟිල්ල" "කණ" "මැණික් කටුව" "යෝනිය" "{dist,plural, =1{1 සැතපුමක්}one{සැතැපුම් #ක්}other{සැතැපුම් #ක්}}" "{dist,plural, =1{කි.මී. 1ක්}one{කි.මී. #ක්}other{කි.මී. #ක්}}" "{dist,plural, =1{1 සැතපුමක්}one{සැතැපුම් #ක්}other{සැතැපුම් #ක්}}" "{dist,plural, =1{1 කිලෝමීටරයක්}one{කිලෝමීටර් #ක්}other{කිලෝමීටර් #ක්}}" "{height,plural, =1{1 cm}one{# cm}other{# cm}}" "{height,plural, =1{සෙන්ටිමීටර් 1}one{සෙන්ටිමීටර් #}other{සෙන්ටිමීටර් #}}" "{height,plural, =1{අඟල් 1}one{අඟල් #}other{අඟල් #}}" "{height,plural, =1{අඩි 1}one{අඩි #}other{අඩි #}}" "{height,plural, =1{1″}one{#″}other{#″}}" "{height,plural, =1{1′}one{#′}other{#′}}" "%1$s%2$s⁠" "%1$s %2$s⁠" "{count,plural, =1{කැලරි 1ක්}one{කැලරි #ක්}other{කැලරි #ක්}}" "{count,plural, =1{කැලරි 1}one{කැලරි #}other{කැලරි #}}" "{count,plural, =1{1 kJ}one{# kJ}other{# kJ}}" "{count,plural, =1{කිලෝජූල් 1ක්}one{කිලෝජූල් #ක්}other{කිලෝජූල් #ක්}}" "{value,plural, =1{1%}one{#%}other{#%}}" "{value,plural, =1{සියයට 1}one{සියයට #}other{සියයට #}}" "අවලංගු කරන්න" "ඒකක" "දත්ත ඒකක සකසන්න" "දුර" "උස" "බර" "ශක්තිය" "උෂ්ණත්වය" "කිලෝමීටර" "සැතපුම්" "සෙන්ටිමීටර" "අඩි සහ අඟල්" "රාත්තල්" "කිලෝග්‍රෑම්" "ගල්" "කැලරි" "කිලෝජූල්" "සෙල්සියස්" "ෆැරන්හයිට්" "කෙල්වින්" "උදවු සහ ප්‍රතිපෝෂණය" "ඔබට ස්ථාපිත යෙදුමක් දැකිය නොහැකි නම්, එය තවමත් Health Connect සමග නොගැළපේවි" "උත්සාහ කිරීමට දේවල්" "යාවත්කාලීන තිබේද පරීක්‍ෂා කරන්න" "ස්ථාපිත යෙදුම් යාවත්කාලීන බව සහතික කර ගන්න" "සියලු ගැළපෙන යෙදුම් බලන්න" "Google Play මත යෙදුම් සොයා ගන්න" "ප්‍රතිපෝෂණය යවන්න" "ඔබ Health Connect සමග වැඩ කිරීමට කැමති සෞඛ්‍ය සහ යෝග්‍යතා යෙදුම් මොනවා දැයි අපට කියන්න" "Play Store" "ස්වයං-මැකීම" "ස්වයං-මැකීම" "සැකසූ වේලාවකට පසු එය මැකීමට කාලසටහන් ගත කිරීමෙන් Health Connect තුළ ඔබේ දත්ත කොපමණ කාලයක් ගබඩා කර තිබේ ද යන්න පාලන කරන්න" "ස්වයං-මැකීම පිළිබඳව තව දැන ගන්න" "දත්ත ස්වයං-මැකීම" "{count,plural, =1{# මාසයකට පසු}one{මාස #කට පසු}other{මාස #කට පසු}}" "කවදාවත් නෑ" "අක්‍රියයි" "ඔබ මෙම සැකසීම් වෙනස් කරන විට, Health Connect ඔබේ නව මනාප පිළිබිඹු කිරීමට පවතින දත්ත මකා දමයි" "{count,plural, =1{# මාසයකට පසු දත්ත ස්වයංව මකන්න ද?}one{මාස #කට පසු දත්ත ස්වයංව මකන්න ද?}other{මාස #කට පසු දත්ත ස්වයංව මකන්න ද?}}" "{count,plural, =1{Health Connect # මාසයකට පසු නව දත්ත ස්වයංක්‍රීයව මැකෙයි. මෙය සැකසීම # මාසයකට වඩා පැරණි පවතින දත්ත ද මකයි.}one{Health Connect මාස #කට පසු නව දත්ත ස්වයංක්‍රීයව මැකෙයි. මෙය සැකස මාස #කට වඩා පැරණි පවතින දත්ත ද මකයි.}other{Health Connect මාස #කට පසු නව දත්ත ස්වයංක්‍රීයව මැකෙයි. මෙය සැකස මාස #කට වඩා පැරණි පවතින දත්ත ද මකයි.}}" "ස්වයං-මැකීම සකසන්න" "පවතින දත්ත මකනු ලැබේ" "{count,plural, =1{Health Connect මාස #කට වඩා පැරණි සියලු දත්ත මකනු ඇත. මෙම වෙනස්කම් ඔබේ සම්බන්ධිත යෙදුම්වල දිස් වීමට එක දිනක් ගත විය හැක.}one{Health Connect මාස #කට වඩා පැරණි සියලු දත්ත මකනු ඇත. මෙම වෙනස්කම් ඔබේ සම්බන්ධිත යෙදුම්වල දිස් වීමට එක දිනක් ගත විය හැක.}other{Health Connect මාස #කට වඩා පැරණි සියලු දත්ත මකනු ඇත. මෙම වෙනස්කම් ඔබේ සම්බන්ධිත යෙදුම්වල දිස් වීමට එක දිනක් ගත විය හැක.}}" "මේවායින් මකා දැමිය යුතු දත්ත" "නිමයි" "යෙදුම් ප්‍රමුඛතාව සකසන්න" "යෙදුම් එකකට වඩා වැඩි ගණනක් %s දත්ත එක් කළහොත්, Health Connect මෙම ලැයිස්තුවේ ඉහළින්ම ඇති යෙදුමට ප්‍රමුඛතාව දෙනු ඇත. ඒවා නැවත අනුපිළිවෙළට සැකසීමට යෙදුම් අදින්න." "සුරකින්න" "ඉහළට ගෙන යන්න" "පහළට ගෙන යන්න" "ඉහළට ගෙන යන්න" "පතුළට ගෙන යන්න" "යෝග්‍යතාව, සුවතාවය" "අවසර" "health connect, සෞඛ්‍ය දත්ත, සෞඛ්‍ය ප්‍රවර්ග, දත්ත ප්‍රවේශය, ක්‍රියාකාරකම්, ශරීර මිනුම්, ඔසප් චක්‍ර ලුහුබැඳීම, පෝෂණය, නින්ද, vitals" "Health Connect > යෙදුම් අවසර" "Health Connect > දත්ත සහ ප්‍රවේශය" "යෙදුම් සොයන්න" "ප්‍රතිඵල නැත" "උදවු" "Health Connect තුළ මෙම ව්‍යායාම මාර්ගයට ප්‍රවේශ වීමට %1$s හට ඉඩ දෙන්න ද?" "මෙම යෙදුමට මාර්ගයේ ඔබේ අතීත ස්ථානය කියවීමට හැකි වනු ඇත" "%1$s%2$s" "ව්‍යායාම ගමන් මාර්ග තුළ ස්ථාන තොරතුරු ඇතුළත් වේ" "මෙම දත්ත දැකිය හැක්කේ කාට ද?" "ඔබේ ව්‍යායාම මාර්ග වෙත ප්‍රවේශ වීමට ඔබ ඉඩ දෙන යෙදුම් පමණි" "මට ප්‍රවේශය කළමනා කළ හැක්කේ කෙසේද?" "Health Connect සැකසීම් තුළ ඔබට ව්‍යායාම් මාර්ග වෙත ප්‍රවේශය කළමනා කළ හැක" "ආපසු" "පූරණය කරමින්…" "ඒකාබද්ධ කිරීම සිදු වෙමින් පවතී" "Health Connect, Android පද්ධතිය සමග ඒකාබද්ධ වෙමින් පවතී.\n\nඔබේ දත්ත සහ අවසර මාරු කරන අතරතුර යම් කාලයක් ගත විය හැක." "ක්‍රියාවලිය සම්පූර්ණ වූ බවට ඔබට දැනුම්දීමක් ලැබෙන තුරු යෙදුම නොවසන්න." "Health Connect ඒකාබද්ධ කිරීම සිදු වෙමින් පවතී" "යාවත්කාලීනය අවශ්‍යයි" "Health Connect, Android පද්ධතිය සමග ඒකාබද්ධ වෙමින් පවතින බැවින් ඔබට ඔබේ සැකසීම් වෙතින් එයට සෘජුවම ප්‍රවේශ විය හැක." "යාවත්කාලීන කරන්න" "Health Connect හට ඔබේ පද්ධති සැකසීම් සමග දිගටම ඒකාබද්ධ කළ හැකි පරිදි මෙම යාවත්කාලීනය ආරම්භ කරන්න" "දැන් යාවත්කාලීන කරන්න" "පද්ධති යාවත්කාලීනය අවශ්‍යයි" "ඉදිරියට යාමට පෙර, ඔබේ දුරකථන පද්ධතිය යාවත්කාලීන කරන්න." "ඔබ දැනටමත් ඔබේ දුරකථන පද්ධතිය යාවත්කාලීන කර ඇති නම්, දිගටම ඒකාබද්ධ කිරීමට ඔබේ දුරකථනය යළි ඇරඹීමට උත්සාහ කරන්න" "Health Connect යාවත්කාලීන කිරීම අවශ්‍යයි" "ඉදිරියට යාමට පෙර, Health Connect යෙදුම නවතම අනුවාදයට යාවත්කාලීන කරන්න." "තව ඉඩ අවශ්‍යයි" "දිගටම ඒකාබද්ධ කිරීමට Health Connect හට ඔබේ දුරකථනයේ %1$s ගබඩා ඉඩ අවශ්‍ය වෙයි.\n\nඔබේ දුරකථනයේ යම් ඉඩක් හිස් කර නැවත උත්සාහ කරන්න." "නැවත උත්සාහ කරන්න" "ඉඩ නිදහස් කර ගන්න" "තව ඉඩ අවශ්‍යයි" "Health Connect හට දිගටම ඒකාබද්ධ කිරීමට ඔබේ දුරකථනයේ %1$s ගබඩා ඉඩ අවශ්‍යයි." "ඒකාබද්ධ කිරීම විරාම කරන ලදී" "Health Connect යෙදුම Android පද්ධතිය සමග ඒකාබද්ධ වෙමින් තිබියදී වැසුණා.\n\nයෙදුම නැවත විවෘත කර ඔබේ දත්ත සහ අවසර දිගටම මාරු කිරීමට නැවත පටන් ගන්න ක්ලික් කරන්න." "ඔබේ Health Connect දත්ත තබා ගැනීමට මෙය %1$s ඇතුළත සම්පූර්ණ කරන්න" "නැවත පටන් ගන්න" "ඒකාබද්ධ කිරීම විරාම කරන ලදි" "Health Connect Android පද්ධතිය සමග ඒකාබද්ධ වෙමින් පවතී. ඉදිරියට යාමට තට්ටු කරන්න" "ඒකාබද්ධ කිරීම නැවත ආරම්භ කරන්න" "Health Connect, Android පද්ධතිය සමග දිගටම ඒකාබද්ධ කිරීමට තට්ටු කරන්න. ඔබේ දත්ත තබා ගැනීම සඳහා, මෙය %1$s ඇතුළත සම්පූර්ණ කරන්න" "Health Connect, Android පද්ධතිය සමග දිගටම ඒකාබද්ධ කිරීමට තට්ටු කරන්න." "ඉදිරියට යන්න" "Health Connect ඒකාබද්ධ කිරීම නැවත ආරම්භ කරන්න" "ඔබේ දත්ත තබා ගැනීම සඳහා, මෙය %1$s ඇතුළත සම්පූර්ණ කරන්න" "යෙදුම් යාවත්කාලීනය අවශ්‍යයි" "Health Connect සමග දිගටම වැඩ කිරීමට %1$s යාවත්කාලීන විය යුතුය" "Health Connect සමග දිගටම වැඩ කිරීමට සමහර යෙදුම් යාවත්කාලීන විය යුතුය" "යාවත්කාලීන තිබේද පරීක්‍ෂා කරන්න" "Health Connect ඒකාබද්ධ කිරීම" "Health Connect ඔබේ Android පද්ධතිය සමග ඒකාබද්ධ වීමට සූදානම් වෙයි. ඔබ දැන් %1$sට ප්‍රවේශය ලබා දෙන්නේ නම්, ඒකාබද්ධ කිරීම සම්පූර්ණ වන තෙක් සමහර විශේෂාංග ක්‍රියා නොකරයි." "Health Connect ඔබේ Android පද්ධතිය සමග ඒකාබද්ධ වීමට සූදානම් වෙයි. ඔබ දැන් යෙදුම්වලට ප්‍රවේශය ලබා දෙන්නේ නම්, ඒකාබද්ධ කිරීම සම්පූර්ණ වන තෙක් සමහර විශේෂාංග ක්‍රියා නොකරයි." "ඉදිරියට යන්න" "ඒකාබද්ධ කිරීම අරඹන්න" "Health Connect ඒකාබද්ධ කිරීම සිදු වෙමින් පවතී" "Health Connect, Android පද්ධතිය සමග ඒකාබද්ධ වෙමින් පවතී.\n\nක්‍රියාවලිය සම්පූර්ණ වූ විට ඔබට දැනුම්දීමක් ලැබෙන අතර ඔබට Health Connect සමග %1$s භාවිත කළ හැක." "Health Connect Android පද්ධතිය සමග ඒකාබද්ධ වෙමින් පවතී.\n\nක්‍රියාවලිය සම්පූර්ණ වූ විට ඔබට දැනුම්දීමක් ලැබෙන අතර ඔබට Health Connect භාවිතා කළ හැක." "තේරුණා" "Health Connect ඒකාබද්ධ කිරීම සම්පූර්ණ නොවුණි" "එය නැවත ලබා ගත හැකි වූ විට ඔබට දැනුම්දීමක් ලැබෙයි." "තේරුණා" "Health Connect ඒකාබද්ධ කිරීම සම්පූර්ණ නොවුණි" "තව කියවන්න" "Health Connect ඒකාබද්ධ කිරීම සම්පූර්ණයි" "විවෘත කරන්න" "අලුත් මොනවා ද" "ඔබට දැන් ඔබේ සැකසීම්වලින් සෘජුවම Health Connect වෙත ප්‍රවේශ විය හැක. ඕනෑම වේලාවක Health Connect යෙදුම අස්ථාපන කරන්න." "තේරුණා"